ගුවන්යානා කප්පම කෝටි 5000 ක්??

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගුවන්යානා කප්පම කෝටි 5000 ක්??

    ගුවන්යානා කප්පම කෝටි 5000 ක්?:confused:

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කෝටි 31000 ක් වටිනා ගුවන් යානා නව යානා මිලදී ගැනීමේදී කප්පම කොටි 5000ක් පමණ යැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඊයේ සජින්වාස් මන්ත්‍රීවරයා හා ඇතිවුනු වචන හුවමාරුවේදී පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.​

    ප්‍රේම කීර්ති ඝාතනය කාගේ වැඩක් ද?:confused:

    14:42 සිට බලන්න


     
    • Like
    Reactions: wijithapradeep

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද මාමට කෝටි 5000ක්.ෂා නියමයි නේ.ලැජ්ජ නැද්ද තනියම හොරාකන්න.අපිටත් කෝටියක් දෙකක් දියන්කො මාමේ.:D
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද තරම් ධනවත් මිනිහෙක් මේ ලෝකේවත් නැතුව ඇති. දැන් මහින්ද මේ සල්ලි හංගා ගෙන ඉන්නේ මහජන බැංකුවේද? එහෙම නැත්නම් ඩුබායිද, ෂිසෙල්ස්ද,ස්විට්සර්ලන්තෙද? හැබයි ජිනීවා තියෙන්නේ ස්විස් වල නිසා එහෙනම් සල්ලි ගෙනියන එකක් නෑ.