ගුවන්යානා කප්පම කෝටි 5000 ක්??
ගුවන්යානා කප්පම කෝටි 5000 ක්?
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කෝටි 31000 ක් වටිනා ගුවන් යානා නව යානා මිලදී ගැනීමේදී කප්පම කොටි 5000ක් පමණ යැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඊයේ සජින්වාස් මන්ත්‍රීවරයා හා ඇතිවුනු වචන හුවමාරුවේදී පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ප්‍රේම කීර්ති ඝාතනය කාගේ වැඩක් ද?
14:42 සිට බලන්න
