ගුවන්යානා දෙකක් හැප්පිලා

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ගුවන්යානා දෙකක් හැප්පිලා

    ගුවන්යානා දෙකක් හැප්පිලා



    image_668cfab767.jpg

    ජර්මන් සහ ඊශ්‍රායල් ගුවන්යානා දෙකක් ඊශ්‍රායලයේ බෙන් ගුරියන් අන්තර්ජාතික ගුවන්තොටුපලේගුවන්පථය තුල එකට ගැටීමෙන් ගුවන්යානා දෙකේ පසුපස ප්‍රදේශවලට බරපතල හානි සිදු වී ඇති බව වාර්තා වේ.
    අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර ජර්මන් ගුවන්යානයට බරපතල හානි සිදු වී ඇත.
    ගුවන් මඟීන්වසිය ගමනාන්ත වෙත පිටත් කර යැවීමට ගුවන්තොටුපොල බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.
    ජර්මන් ගුවන්යානාය බර්ලිං නුවර දක්වාත් ඊශ්‍රායල ගුවන්යානය රෝමය දක්වා පියාසර කිරීමට නියමිතව තිබී ඇත.
    ජානක ප්‍රියදර්ශන ජයතිලක
    (ඉන්ඩිපෙන්ඩන්ට්)
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    LOL oya german eka passata Tow karanakota happila thiyenne... anee ara tow vehicle eka drive karapu ekartai tarmac ekee hitiya supervisor tai aba saranai thamai...
     

    Similar threads