ගුවන්‍ යානා අනතුරු

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    දැන් ළග ළග ප්ලේන් කීපයක් වැටුනනේ..

    වැරදිලාවත් Aliexpress එකෙන් order කරපු බඩු තියෙන plane එකක් වැටුනොත් අපේ items ගිනි නිවන උන් ගෙදර අරන් යාවිද?
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    Plane GIF by Lionsgate
     
    • Sad
    • Wow
    Reactions: MR.YOLO and moveon

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    කොහොමද කිරියේ එකෙක් dildo එකක් ඕඩර් කරලා , කඩන වැටුන ප්ලේන් එකේ පාර්සල් එකේ භාගයක් පිච්චිලා dildo එක එලියට ඇවිත් ඇඩ්රස් එක ඉතුරු වෙලා ජාත්‍යන්තර මාධ්‍ය වලින් ලෝකෙටම පෙන්නකොට...
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    පව් බන් තෝ තාම ඔලේවල් පන්ති යන එකෙක්ද කොහෙද? මමත් වයස 7-10 දී ප්ලේන් කඩන් වැටුනම ඇපල් කන්න පුලුවන් කියල හිතුවා :rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    කොහොමද කිරියේ එකෙක් dildo එකක් ඕඩර් කරලා , කඩන වැටුන ප්ලේන් එකේ පාර්සල් එකේ භාගයක් පිච්චිලා dildo එක එලියට ඇවිත් ඇඩ්රස් එක ඉතුරු වෙලා ජාත්‍යන්තර මාධ්‍ය වලින් ලෝකෙටම පෙන්නකොට...
    අනුරාධගේ පේස්ලයිට් එක.🙂
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    කොහොමත් ට්‍රැකින් තියේනෙ, ලංකාවට ඇවිල්ල නෑනෙ එතකොට. ඒ කියන්නෙ රිෆන්ඩ් හම්බෙනවා
     
    • Like
    Reactions: moveon