ගුවන් එන්ජිමකට දැලක් යෙදුවොත්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දැන් මොකද කියන්නෙ?? මෙයාට පිස්සුද මෙ විඩියෝව හදලා තියෙන්නෙ...

    sam_sajith

    මෝඩ සිංහලු..මෙන්න තව එකක්..
    ------ Post added on Jul 11, 2021 at 9:08 PM

    ලන්කාවේ උන්ට ඔන සින්ග්ලිස් කන්ටෙන්ට් බන්..අනික දැනට තියෙන චා චැනල් එක්ක බලද්දි පොඩි එකෙක් හරි බලල දෙයක් ඉගෙන ගනී. අපේ අම්මා, ට්‍රැවල් විත් වයිෆ් චැනල් සේරම කිරියෙන් පටන් ගත්ත ඒව.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ලන්කාවේ උන්ට ඔන සින්ග්ලිස් කන්ටෙන්ට් බන්..අනික දැනට තියෙන චා චැනල් එක්ක බලද්දි පොඩි එකෙක් හරි බලල දෙයක් ඉගෙන ගනී. අපේ අම්මා, ට්‍රැවල් විත් වයිෆ් චැනල් සේරම කිරියෙන් පටන් ගත්ත ඒව.

    ගොඩක් උන් කුහකයි සහෝ......
     
    • Like
    Reactions: manjulabw

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ලන්කාවේ උන්ට ඔන සින්ග්ලිස් කන්ටෙන්ට් බන්..අනික දැනට තියෙන චා චැනල් එක්ක බලද්දි පොඩි එකෙක් හරි බලල දෙයක් ඉගෙන ගනී. අපේ අම්මා, ට්‍රැවල් විත් වයිෆ් චැනල් සේරම කිරියෙන් පටන් ගත්ත ඒව.
    අනේ ගොබ්බයො, තොගේ content වලට වඩා හොඳයි අපේ අම්මා, මම අර කියපු ටික වත් බලලා content ටික හදාගන්නින්, මම ඔය field එකේ යම්තාක් දුරට profession එකෙන් ගිය සහා යන එකක්, අඩුපාඩු කිව්වාහම පිළිගෙන හදාගනින්, නැතිනම් ගිහින් ටික් ටෝක් කරපන් උඹලා වගේ උන්ට හරියන්නෙත් ඒවා තමයි, මම කිව්වේ ලංකාවේ ටික් ටෝක් චෝර සංස්කෘතිය, මෙලෝ තේරුමක් නැ ඔහේ කොහේ හරි දෙයක් කොපි කරලා බුරුවො වගේ දානවා, උඹේ ඔය ගුරුද මොකක්ද එකත් එහෙමයි

    Aviation and science related content ඕනිනම් කියපන් දෙන්නම් මෙතන නහයෙන් අඬන්නේ නැතුව
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අනේ ගොබ්බයො, තොගේ content වලට වඩා හොඳයි අපේ අම්මා, මම අර කියපු ටික වත් බලලා content ටික හදාගන්නින්, මම ඔය field එකේ යම්තාක් දුරට profession එකෙන් ගිය සහා යන එකක්, අඩුපාඩු කිව්වාහම පිළිගෙන හදාගනින්, නැතිනම් ගිහින් ටික් ටෝක් කරපන් උඹලා වගේ උන්ට හරියන්නෙත් ඒවා තමයි, මම කිව්වේ ලංකාවේ ටික් ටෝක් චෝර සංස්කෘතිය, මෙලෝ තේරුමක් නැ ඔහේ කොහේ හරි දෙයක් කොපි කරලා බුරුවො වගේ දානවා, උඹේ ඔය ගුරුද මොකක්ද එකත් එහෙමයි

    Aviation and science related content ඕනිනම් කියපන් දෙන්නම් මෙතන නහයෙන් අඬන්නේ නැතුව
    mage channel ekek nemei sutto :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කුරුලු කේස් එකට, එන්ජිමේ බ්ලේඩ් වල මුවහත වැඩි කරලනං හදනව....
     
    • Like
    Reactions: NRTG