ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීමට නව ක්‍රමවේදයක්..⚡⚠️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1721214938-passport_L.jpg

    ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමක් සිදු කළ යුතුය.

    අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ප්‍රමුඛතා ක්‍රම වේදයකට අනුව ලබාදීම සිදුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

    අදාළ නව ක්‍රමවේදය ලබන සිකුරාදා දින සිට ආරම්භ වීමට නියමිතය.

    https://sinhala.adaderana.lk/news/198920/ගුවන්-ගමන්-බලපත්‍ර-අයදුම්-කිරීමට-නව-ක්‍රමවේදයක්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අර ධම්මික පෙරේරා මොකක්ද කරගෙන ආවා නේ
    සෑම ගමකටම වීසා කන්තෝරුවක් වගේ 😄
     
    • Like
    Reactions: Truth Hurts

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවටම පුකේ ඇරවන්න බැරිවෙයිද වලතර ගෝඩ් දම්මලා.
     
    • Like
    Reactions: Truth Hurts

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    1721214938-passport_L.jpg

    ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමක් සිදු කළ යුතුය.

    අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ප්‍රමුඛතා ක්‍රම වේදයකට අනුව ලබාදීම සිදුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

    අදාළ නව ක්‍රමවේදය ලබන සිකුරාදා දින සිට ආරම්භ වීමට නියමිතය.

    https://sinhala.adaderana.lk/news/198920/ගුවන්-ගමන්-බලපත්‍ර-අයදුම්-කිරීමට-නව-ක්‍රමවේදයක්
    pita kaware dakkama anik ratawa reject karanna balagena inne :(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,927
    113
    ගුවන් ගමන් බලපත්‍රය කියන්නේ කුමකටද මිට්‍රවරුනි