ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යු&#35

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    මචන් උබ අදහස් කලේ agents අයගේ වෙබ් සයිට් ගැන ද ? මම කිවේ අදාළ ගුවන් සමාගමේම වෙබ් සයිට් එකෙන් ගත්ත කිව එක ගැන.

    JFK යනකොට මම ගත්තේ kuwait airways web එකෙන්මයි. මම අදහස් කලේ එක. නමුත් ඔබ ගුවන් සමාගමට කෙලින්ම ඇවිදගෙන ගොස් ගත්තොත් ගැන වැඩි වෙන්න පුළුවන්. එත් සමහරක් විට ගණන් දෙකම එක හා සමාන වන අවස්ථාත් නැතුවම නොවේ.

    Kuwait එකේ ගණන් එක සමානයි සහෝ Agent Price ම තමා වෙබ් එකෙත් තියන්නේ වෙනසක් නැ ඔයාට Agent කෙනක් වැඩි ගානක් කිවුවනම් ඒ හොරෙක් :):)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔

    click
     
    ප්‍රධානම දේ අදාළ ගුවන් සේවයෙන් ම ටිකට් එක ගන්න. ඒජන්ට් ල තමන්ටත් තියාගෙන තමයි කරන්නේ. මට ක්ලැසික් ට්‍රැවල්ස් එකෙන් 61ක් කියපු ටිකට් එක මම ගත්තෙ 52 ට.

    ආයේ සැරයක් ශ්‍රී ලන්කන් එකේ තිබුනා වෙබ්සයිට් එකෙන් ගත්තොත් 18,000ක් විතර අඩු යි. 97 ටිකට් එක 79 යි.

    ටිකටින් ගොබිලොන්ට නම් අහු වෙන්න එපා. අනික එයා ලයින් එකටම ගියහම වින්ඩෝ සීට් එකක් උනත් ඉල්ලගන්න පුළුවන්.
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Great..

    Yaluwane me thread eka maru.. Tkt eka gaththata passe welawata airport ekatath enna kiyanna. nathnam flight eka miss wenawa....
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    අංගුලිමාල;16498596 said:
    ප්‍රධානම දේ අදාළ ගුවන් සේවයෙන් ම ටිකට් එක ගන්න. ඒජන්ට් ල තමන්ටත් තියාගෙන තමයි කරන්නේ. මට ක්ලැසික් ට්‍රැවල්ස් එකෙන් 61ක් කියපු ටිකට් එක මම ගත්තෙ 52 ට.

    ආයේ සැරයක් ශ්‍රී ලන්කන් එකේ තිබුනා වෙබ්සයිට් එකෙන් ගත්තොත් 18,000ක් විතර අඩු යි. 97 ටිකට් එක 79 යි.

    ටිකටින් ගොබිලොන්ට නම් අහු වෙන්න එපා. අනික එයා ලයින් එකටම ගියහම වින්ඩෝ සීට් එකක් උනත් ඉල්ලගන්න පුළුවන්.

    ඔයාගේ අදහසට මම විරුද්දයි ඔයා කියන්න ඕනා ටිකට් එකක් මම Airline එකට වඩා අඩුවෙන් අරන් දෙන්නම් සමහර හොරු ගන තියාගන විකුනනවා වෙන්න පුළුවන් හැමෝම එහෙම නැ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    flight එකට පැය 24කට හරි 48කට හරි කලින් carrierගෙ website එකට ගිහින් online check in වෙලා තමන්ට කැමති seat එකක් කලින්ම book කරගන්නත් පුළුවන්

    එතකොට check in එකේ පෝලිංවල ඉන්න ඕන නෑ :D

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    flight එකට පැය 24කට හරි 48කට හරි කලින් carrierගෙ website එකට ගිහින් online check in වෙලා තමන්ට කැමති seat එකක් කලින්ම book කරගන්නත් පුළුවන්

    එතකොට check in එකේ පෝලිංවල ඉන්න ඕන නෑ :D

    ඒ පහසුකම හැම Carrier ගේම නැ ඒ වගේම හැම එකටම ඒ දැනුම නැනේ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ පහසුකම හැම Carrier ගේම නැ ඒ වගේම හැම එකටම ඒ දැනුම නැනේ

    sri lankan airlines එකේ ඒ පහසුකම තිබේ :cool:

    ඒක කරන්න මහ දැනුමක් ඕන නෑ ticket number එකයි passport number ඒකයි විතරයි ඕන :D
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    sri lankan airlines එකේ ඒ පහසුකම තිබේ :cool:

    ඒක කරන්න මහ දැනුමක් ඕන නෑ ticket number එකයි passport number ඒකයි විතරයි ඕන :D

    ඔබ තුමාට ඒ දැනුම තියන එක ගැන මට සතුටුයි නමුත් අපේ බහුතරයකට ඒ දැනුම නැ සමහර ය ඔය ගැන දන්නෙත් නැ ඒ වගේම හැම Airline එකකම ඔය පහසුකම නැ

    එතන ඕනා තරම් අය ලත වෙනවා අකුරු දැන් නැතිව ෆ්‍රොම් පුරවගන්න ඉතින් මොන Online Check In ද :lol::lol:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    oya badu geniyana kathandare boru wenna athi

    hand luggage eke mama genawa 15kg , luggage eke genawa 28kg *2 k free limit eka 23kg*2k

    okkoma 61kg
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    flight එකට පැය 24කට හරි 48කට හරි කලින් carrierගෙ website එකට ගිහින් online check in වෙලා තමන්ට කැමති seat එකක් කලින්ම book කරගන්නත් පුළුවන්

    එතකොට check in එකේ පෝලිංවල ඉන්න ඕන නෑ :D

    baggage එක දාන්න කොහමත් පෝලිමේ ඉන්න වෙනවා!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ඔබ තුමාට ඒ දැනුම තියන එක ගැන මට සතුටුයි නමුත් අපේ බහුතරයකට ඒ දැනුම නැ සමහර ය ඔය ගැන දන්නෙත් නැ ඒ වගේම හැම Airline එකකම ඔය පහසුකම නැ

    එතන ඕනා තරම් අය ලත වෙනවා අකුරු දැන් නැතිව ෆ්‍රොම් පුරවගන්න ඉතින් මොන Online Check In ද :lol::lol:

    oka danne naththe ithin gruha sevikawo thamayi internet poddak hari danna ekek oka dannawa maye hithe