මචන් උබ අදහස් කලේ agents අයගේ වෙබ් සයිට් ගැන ද ? මම කිවේ අදාළ ගුවන් සමාගමේම වෙබ් සයිට් එකෙන් ගත්ත කිව එක ගැන.
JFK යනකොට මම ගත්තේ kuwait airways web එකෙන්මයි. මම අදහස් කලේ එක. නමුත් ඔබ ගුවන් සමාගමට කෙලින්ම ඇවිදගෙන ගොස් ගත්තොත් ගැන වැඩි වෙන්න පුළුවන්. එත් සමහරක් විට ගණන් දෙකම එක හා සමාන වන අවස්ථාත් නැතුවම නොවේ.
Kuwait එකේ ගණන් එක සමානයි සහෝ Agent Price ම තමා වෙබ් එකෙත් තියන්නේ වෙනසක් නැ ඔයාට Agent කෙනක් වැඩි ගානක් කිවුවනම් ඒ හොරෙක්






