අපි hand luggage ගෙනිහින් ඇති කිලෝ පහලවත්
එව්ව කවුරුත් කිරන්නෙ නෑනෙ![]()
ඩිරකට් ෆ්ලිඝ්ට් වල අවුලක් නැ සහෝ එත් ට්රානිසිට් වල අවුල් යනවා සමහර වෙලාවට වාසනාව තමා


අපි hand luggage ගෙනිහින් ඇති කිලෝ පහලවත්
එව්ව කවුරුත් කිරන්නෙ නෑනෙ![]()


ඒජන්තලා මයි නග්ගල තියන්න හදන්නෙ 
oka danne naththe ithin gruha sevikawo thamayi internet poddak hari danna ekek oka dannawa maye hithe

ඩිරකට් ෆ්ලිඝ්ට් වල අවුලක් නැ සහෝ එත් ට්රානිසිට් වල අවුල් යනවා සමහර වෙලාවට වාසනාව තමා![]()

last minute air tickets offers .......gana dannawada? patta labayi


අංගුලිමාල;16498910 said:මට පෙන විදිහට මූ ටිකටින් කරන එකෙක්.ඒජන්තලා මයි නග්ගල තියන්න හදන්නෙ
මෙහෙමයි. මෙතන කතා කරලා වැඩක් නෑ. යන කෙනෙකුට හොඳම දේ තමයි ඒජන්ට් ගෙනුත් ඕනනම් අහලා, වෙබ් එකෙත් බලල, එයාලයින් එකටත් ගිහින් බලල ටිකට් එක ගන්න එක.
එහෙම නැතුව ඉස්සෙල්ලම ඒජන්ට් ලඟට ගිහින් අහුවෙලා පස්සෙ උඩ බලාගෙන ඉන්න එක ඉතින් තමන්ගේ වැඩක්.



මචන්ලා
පිටරට ඉදල අපිට Ticket එකක් එවනකොට වෙන දේ පොඩ්ඩක් කියපල්ලකෝ..අපිට ටිcකෙට් එක පොස්ට් එකේ එවන්න ඔනද?![]()

ඊමේල් එකක් අරන් ප්රින්ට් කරගන්න සහෝ![]()
රෙප්
මචන් ප්රින්ට් outඑක විතරද ඔනේ? ticket, ok කරගන්න ඔනද? අතරමගදි මාරු වෙද්දි ticket 2 ඔන වෙනවා නේද?