ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යු&#35

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    අපි hand luggage ගෙනිහින් ඇති කිලෝ පහලවත් :P

    එව්ව කවුරුත් කිරන්නෙ නෑනෙ :rofl:

    ඩිරකට් ෆ්ලිඝ්ට් වල අවුලක් නැ සහෝ එත් ට්‍රානිසිට් වල අවුල් යනවා සමහර වෙලාවට වාසනාව තමා :):)
     
    මට පෙන විදිහට මූ ටිකටින් කරන එකෙක්. :rofl: ඒජන්තලා මයි නග්ගල තියන්න හදන්නෙ :rofl:
    මෙහෙමයි. මෙතන කතා කරලා වැඩක් නෑ. යන කෙනෙකුට හොඳම දේ තමයි ඒජන්ට් ගෙනුත් ඕනනම් අහලා, වෙබ් එකෙත් බලල, එයාලයින් එකටත් ගිහින් බලල ටිකට් එක ගන්න එක.
    එහෙම නැතුව ඉස්සෙල්ලම ඒජන්ට් ලඟට ගිහින් අහුවෙලා පස්සෙ උඩ බලාගෙන ඉන්න එක ඉතින් තමන්ගේ වැඩක්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ඩිරකට් ෆ්ලිඝ්ට් වල අවුලක් නැ සහෝ එත් ට්‍රානිසිට් වල අවුල් යනවා සමහර වෙලාවට වාසනාව තමා :):)

    pissuda ban athe geniyana ewa kiranne naha.......:lol:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    අංගුලිමාල;16498910 said:
    මට පෙන විදිහට මූ ටිකටින් කරන එකෙක්. :rofl: ඒජන්තලා මයි නග්ගල තියන්න හදන්නෙ :rofl:
    මෙහෙමයි. මෙතන කතා කරලා වැඩක් නෑ. යන කෙනෙකුට හොඳම දේ තමයි ඒජන්ට් ගෙනුත් ඕනනම් අහලා, වෙබ් එකෙත් බලල, එයාලයින් එකටත් ගිහින් බලල ටිකට් එක ගන්න එක.
    එහෙම නැතුව ඉස්සෙල්ලම ඒජන්ට් ලඟට ගිහින් අහුවෙලා පස්සෙ උඩ බලාගෙන ඉන්න එක ඉතින් තමන්ගේ වැඩක්.

    ඔව් මම ඒජන්ට් කෙනක් තමා ඒ නිසයි කියන්නේ Airline එකට වඩා අඩුවෙන් ඒජන්ලට දෙන්න පුළුවන් කියලා සහෝ නැතිව ඇහෙම කිවුවා කියලා මට වාසියක් වෙන්නේ නැනේ :):)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    Patta post eka :D

    click
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ලා

    පිටරට ඉදල අපිට Ticket එකක් එවනකොට වෙන දේ පොඩ්ඩක් කියපල්ලකෝ..අපිට ticket එක පොස්ට් එකේ එවන්න ඔනද?
    :nerd:
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    මචන්ලා

    පිටරට ඉදල අපිට Ticket එකක් එවනකොට වෙන දේ පොඩ්ඩක් කියපල්ලකෝ..අපිට ටිcකෙට් එක පොස්ට් එකේ එවන්න ඔනද?
    :nerd:

    ඊමේල් එකක් අරන් ප්‍රින්ට් කරගන්න සහෝ :)
     
    • Like
    Reactions: handysameera

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ඊමේල් එකක් අරන් ප්‍රින්ට් කරගන්න සහෝ :)

    රෙප්

    මචන් ප්‍රින්ට් outඑක විතරද ඔනේ? ticket, ok කරගන්න ඔනද? අතරමගදි මාරු වෙද්දි ticket 2 ඔන වෙනවා නේද?
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    රෙප්

    මචන් ප්‍රින්ට් outඑක විතරද ඔනේ? ticket, ok කරගන්න ඔනද? අතරමගදි මාරු වෙද්දි ticket 2 ඔන වෙනවා නේද?

    ඔව් Airline එක එක්ක Ok කරගන්න ඕනා ප්‍රින්ට් 3ක් ගන්න