tfs mcn
elakiri
bump
tfs bro rep denna berilu
bump
තව කාරණාවක්
ගුවන් ටිකට් පතක් මිලදී ගත් පමණින් සමහර විට එක වලංගු නොවෙන්න පුළුවන්. මේක හරි වැදගත්. We should confirm. In some flights, 48 hours before the flight. සමහරවෙලාවට මේක අපේ වගකීම. සමහර වෙලාවට travel agent ගේ. මගේ යාලුවෙක් airport ගිහාම තමයි දන්නේ, his ticket was not confirmed. එක travel agent ට මතක නැති වෙලා. මල කෙලියයි උනේ. පස්සේ යන්තම් එක මගියෙක් අඩුවෙලා, එයාට යන්න අවස්ථාව ලැබුන.
රේප්+
බම්ප්
තව දෙයක්
සමහරවෙලාව අපිට සිද්දවෙනවා two-way ticket එකක් ගන්න විසා නිසා. අපි ගිහිල්ල, ticket එකේ ඉතිරි බාගෙට සල්ලි ගන්න පුලුවන්. මෙතනදී තමයි අපි වංචා වලට අහුවෙන්නේ. ලැජ්ජයි කතා කරන්න. ලංකාවේ Thomas cook ලත් බලු වැඩ කරනවා.
I have no problem with sri lankan airlines agents. Sometimes price is bit higher. but they kindly reimburse the return ticket.

Two Way කියන එකෙන් අදහස් කලේ Return ටිකට්ද?
ඔව්. අපි ලංකාවට ඉදන් යන රටටත්, යන රටේ ඉදන් ලංකාවටත් එක්ක රිටර්න් ටිකට් එක. අපි යන රටේ ගොඩක් කල් ඉන්නවනම්, ලංකාවට එන කොටසට අදාල මුදල් ගන්න පුළුවන්.

good post
patta
rep