ගුවන් තැපෑලෙන් එන්න තිබූ බඩු 42,000 ක් Missing

Nu1Lakmal

Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka

    http://biz.adaderana.lk/ගුවන්-තැපෑලෙන්-එන්න-තිබූ/

    ගුවන් තැපෑලෙන් එන්න තිබූ පාර්සල් 42,000 ක් නැවෙන් ඇවිත් වතුර වැදී ඇඩ්‍රස් මැකිලා. අයිතිකරුවන් සොයා ගන්න විදියක් නැහැ – ඇමති බන්දුල

    ගුවන් තැපෑල හරහා මෙරටට එවීමට තිබූ තැපැල් පාර්සල් තොගයක්, නැව් මගින් කන්ටේනර් මාර්ගයෙන් එවීම හේතුවෙන් ඒවා වතුරට හසුවී යා යුතු ලිපින මැකී ගොස් ඇති බවත්, එැබැවින් ඒවායේ අයිතිකරුවන් සොයාගත නොහැකි තත්ත්වයක් පැන නැඟී ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (18) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය
     

    sid

    Active member
  • May 13, 2007
    764
    47
    28
    Kandy
    මූ යකෝ!! එතකොට container එක නැවේ නෙවිද ආවේ? ඔක්කොම බඩු ටික container එකට දාලා මූදේ පාකරලා ද එවලා තියෙන්නේ? :LOL:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    yako munta hena gahanna one. Moko container tika submarine ekaka gata gahalada genalla thiyenne. Amuma amu kalakanni. minissunge salli.
     
    • Like
    Reactions: Nu1Lakmal

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    මූ යකෝ!! එතකොට container එක නැවේ නෙවිද ආවේ? ඔක්කොම බඩු ටික container එකට දාලා මූදේ පාකරලා ද එවලා තියෙන්නේ? :LOL:
    container එකක වෙන්නත් බෑ බං . මම හිතන්නේ පුවක් පාරුවක ලන්නකින් පටලවල එවල වෙන්න ඇති.
    කොහෙද මේ පර සුද්දන්ගේ වැඩ වල කිසි පිළිවෙලක් නෑ නේ
    :angry::angry::angry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිගන යක්කු. එවන හුගක් ඒවා වතුර වෑටුනත් අවුලක් නොවෙන විදිහට එවන්නේ. ගල් මූසලයා
     
    • Like
    Reactions: Nu1Lakmal

    sid

    Active member
  • May 13, 2007
    764
    47
    28
    Kandy
    නැවෙන් ආධාර සල්ලි එවනවා කිව්ව උන්ට ඕකත් කජ්ජක්ද? ඇත්තටම බන්දුල දුකයි සර්. ඔයා සර් කෙනෙක් වෙලාත් හිටියනේ අම්මපා.
    Loku puthaht langadima ei.
     
    • Like
    Reactions: Nu1Lakmal