ඔව් බං පට්ට චාටර්ලන්කාවෙ මොන වැඩේ කරත් බෙරේ ගහන එක නම් නවතින්නෙ නෑ,.
Plain එකට tickets අරන් ලංකාවට aava evunමට කියපන් ඔය ලංකාවට ආපු සංචාරකයෝ ද නැද්ද ?
පොහොටුවට ඡන්දෙ දුන්නා නැතා ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසදුමක් වෙයි නේසුද්දෝ ඇවිල්ල අටු කොටු පිරුණම මිනිස්සු පොහොට්ටුවට චන්දෙ දෙයිද ඉතින්?
Dollar පස්නේ විසදුනාට පස්සෙම අනුර අයිය ජනාදිපති වෙන එක හොදයි.පොහොටුවට ඡන්දෙ දුන්නා නැතා ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසදුමක් වෙයි නේ
ඇයි අනුර අයියා ඩොලර් අච්චු ගහනවා දDollar පස්නේ විසදුනාට පස්සෙම අනුර අයිය ජනාදිපති වෙන එක හොදයි.
එතකොට එයාට ලේසිනේ.
හිස්වෙලා තිබුණ Airport එක නේඑහෙනම් යකෝ බස් එකේ යන්න එනවද airport එකට
![]()