ගුවන් මගීන්ගෙන් පිරි ගිය මත්තල ගුවන්තොටුපොළ ❤️❤️

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩේ ඇල්ල පැත්තේ බලපන්කො, නිකම් වෙනම රටක් වගේ. සිංහලු නෑ තනිකර සුද්දෝ විතරයි බන් පිස්සු හැදෙනවා. බුකින් හොටෙල් වල ඔක්කොම full, ඊලග ත්‍රෙඩ් එක දාන්න වෙන්නේ ඇල්ල හෝටල් ජෙප්පෝ වද වෙයි කියල තමා. :lol:
     
    Last edited:
    • Haha
    Reactions: 2osama

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Matthalin rata yanna hitiye.. Shik, oya suddo suddiyo asse ringanna ba ban.. ticket cancel kara. :angry:
     
    • Sad
    Reactions: 2osama

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මට කියපන් ඔය ලංකාවට ආපු සංචාරකයෝ ද නැද්ද ?
    Plain එකට tickets අරන් ලංකාවට aava evun
    Mage ප්‍රශ්නyata උත්තරේ.... Now
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,849
    113
    මාලඹේ
    සුද්දෝ ඇවිල්ල අටු කොටු පිරුණම මිනිස්සු පොහොට්ටුවට චන්දෙ දෙයිද ඉතින්?
    පොහොටුවට ඡන්දෙ දුන්නා නැතා ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසදුමක් වෙයි නේ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,243
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පොහොටුවට ඡන්දෙ දුන්නා නැතා ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසදුමක් වෙයි නේ
    Dollar පස්නේ විසදුනාට පස්සෙම අනුර අයිය ජනාදිපති වෙන එක හොදයි.
    එතකොට එයාට ලේසිනේ.
     
    • Like
    Reactions: Xi Jinping

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    එහෙමද ඒත් චන්දෙ දෙන්නෙ නෑ ගෙම්බො
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,849
    113
    මාලඹේ
    Dollar පස්නේ විසදුනාට පස්සෙම අනුර අයිය ජනාදිපති වෙන එක හොදයි.
    එතකොට එයාට ලේසිනේ.
    ඇයි අනුර අයියා ඩොලර් අච්චු ගහනවා ද🤣
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මත්තල වහලා දාලා ඔය 600 ත් කටුනායකින් බෑස්සුවා නම් පට්ට ලාභයි
     
    • Like
    Reactions: Xi Jinping

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    සුද්දෝ ටිකට මත්තලින් එලියට බැස්ස හැටියේම රස්නෙට හික් ගෑවෙයි :P