ගුවන් යානයක් තුළ තිබූ බැටරියක් හදිසියේ ගිනි ගනියි.....

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113


    චීනයේ හැෂෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට දකුණු කොරියාවේ ඉන්චියෝන් ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබූ Air Cina ගුවන් යානයක මගී ගමන් මලුවල තිබූ ලිතියම් බැටරියක් හදිසියේ ගිනි ගැනීමට ලක්ව තිබේ.සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර ගුවන් ගමන් ආරක්ෂාව සහතික කිරීම සඳහා යානය ෂැංහයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබැස්වීමටද බලධාරීන් කටයුතු කර ඇත.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    eka AI wage minissu hasirena widiha, flight wala fire extinguishers nadda
    fire extinguishers pressurised, pressurized ewa geniyanne behe flight wala, ekat pupurai, mage can ekak tibba pressurised egollan eka wisi kara, on board geniyanne behe kiala
     
    • Like
    Reactions: Mr Bones