ගුවන් යානාවල ප්‍රමාණ සංසන්දනය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ගුවන් යානාවල ප්‍රමාණ සංසන්දනය

    M6CWn6l.png

    මෙහි දැක්වෙන්නේ ලොව සුප්‍රසිද්ධතම සහ විශාලතම ගුවන් යානා කිහිපයක් සංසන්දනය කිරීමකි.අභ්‍යාවකාශ ෂටල සහ කොන්කෝඩ් මගී ගුවන් යානය ඔබ සිතනවාට වඩා තරම් විශාල යැ‍යි මෙම සටහන දුටුවිට පෙනේවි.ලොව විශාලතම ගුවන් යානය වන රුසියානු ඇන්ටනොව් An-225 Mriya යානය සාමාන්‍ය පාපන්දු ක්‍රීඩාංගනයක් තරම් විශාලය.

    FgYdVev.gif


    Source:businessinsider.com

    -HarshaLulzSec-
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    AIRBUS A 380

    I was planning to go to S/L in Dec. 2010, and A380 being introduced early that year. When I make my booking around April 2010, it's going to cost me some 150-200 dollars more to have a ride in that big plane. Somehow I decided to go on A 380 regardless of that extra cost. But within few weeks a QUANTAS A380 had one of it's engine blow out and almost crashed, and all of A380's being grounded indefinitely. My boss and everyone laughed at me and ask to change my booking, but I not heard anything from Singapore Airlines, until all A380's back in action in later that year. It's nothing special but landings was super smooth, and I am not going to pay a cent extra to have a ride in A 380
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    TFS !

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.