ගුවන් යානාවල ප්‍රමාණ සංසන්දනය
මෙහි දැක්වෙන්නේ ලොව සුප්‍රසිද්ධතම සහ විශාලතම ගුවන් යානා කිහිපයක් සංසන්දනය කිරීමකි.අභ්‍යාවකාශ ෂටල සහ කොන්කෝඩ් මගී ගුවන් යානය ඔබ සිතනවාට වඩා තරම් විශාල යැයි මෙම සටහන දුටුවිට පෙනේවි.ලොව විශාලතම ගුවන් යානය වන රුසියානු ඇන්ටනොව් An-225 Mriya යානය සාමාන්‍ය පාපන්දු ක්‍රීඩාංගනයක් තරම් විශාලය.
Source:businessinsider.com
-HarshaLulzSec-