ගුවන් හමුදාව

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ගුවනේ ආරක්ෂකයන් ලෙස අප රට වෙනුවෙන් ජීවිත කැපකළ වීරයන්ගේ එකතුවකි ශ්‍රී ලංකා ගුවන් හමුදාව. හමුදාව අද දක්වා ආ ගමනේ විශේෂ සිදුවීම් එකතුවක් මෙන්න.
    1. වර්තමාන ගුවන් හමුදාව ආරම්භයේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ කොටසක් ලෙස රෝයල් සිලෝන් එයාර් ෆෝර්ස් යන නමින් හැදින්වුනා.

    history_slide_1_main.jpg


    2. රෝයල් සිලෝන් එයාර් ෆොර්ස් එකට ලැබුණ පළමු යානය ඩී හැවිලන්ඩ් කැනඩා ඩී.එච්.සී චිප්මන්ක් කියන යානයයි.

    attachment.php


    3. ගුවන් හමුදාවේ පළමු ශ්‍රී ලාංකික අණ දෙන නිලධාරියා ලෙස පත්වූයේ ගුවන් කොමඩොර් ඊ. රොහාන් අමරසේකර.

    opening_of_the_mi_room_by_air_vice_marshal_e.r.amarasekera.jpg


    4. ලෝක යුද්ධයෙන් පසු ගුවන් හමුදාව පළමු වරට සටනට ගියේ 1971 මැයි 5 සිදුවූ ජනතා විමුක්ති පෙරමුණේ කැරල්ලට එරෙහිවයි.

    aug1987-1.jpg


    5. 1971ට පසුව හමුදාවට ඇතිවූ අරමුදල් මදිකම නිසා ඔවුන් විදේශ සංචාරකයන්ට හෙලිටුවර්ස සංචාරක වැඩසටහන පටන්ගත්තා.

    helitours.jpg


    6. 1980න් පසු ශ්‍රී ලංකාවේ පැවතුන යුද්ධය නිසා ගුවන් හමුදාව නව යානා මෙන්ම අලුත් උපකරණ ලබා ගත්තා.


    බෙල් 2-12 හෙලිකොප්ටරය
    300px-Kachina-b212-N212KA-030909-02cr.jpg


    එස්.එෆ්. 260 යානාව
    300px-SIAI-Marchetti_SF-260AM_Italian_Air_Force.jpg


    සෙස්නා ස්ක්යිමාස්ට යානාව
    Cessna_Skymaster_O-2_4.jpg


    අයි.ඒ.අයි. කෆීර් යානාව
    fkfir_p_01_l.jpg


    7. 2011දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවුරුදු 60ක් සැමරුවා.

    1.jpg


    8. දැනට හමුදාව සතු යානා කිහිපයක් තමා මේ.


    පුහුණු යානා

    පී.ටී. – 6
    pt-6_training_aircraft_thumb.jpg


    කේ – 8
    K8%20Sri%20Lanka.jpeg


    ප්‍රවාහන හා ප්‍රහාරක යානා

    එම්.අයි. – 24
    Russian_Air_Force_Mil_Mi-24PN_Dvurekov-6.jpg


    එම්.අයි. – 17
    0485004.jpg


    නැවත සලකා බලන යානා

    නියමුවන් රහිත ගුවන් යානය
    uav_reconnaissance_aircraft_thumb.jpg


    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න;);););)
     
    Last edited:
    • Like
    Reactions: චගු

    Similar threads