ගුවන්_පාලම

vidu_250

Active member
  • Jun 24, 2016
    351
    27
    28
    බිසී ටයිම් වලට ෆුල් කැපසිටි කොච්චි දුවනවා.. අවිස්සාවේල්ල පාර/ මේන් ලයින් උපරිම ට්‍රෙන් ගැන යනවා.. පෙට්ටි වැඩි කරන්න ඕනනම් පුළුවන්..

    මෙහෙම දෙයක් තියනවා, දැන් යන්නත් පවර්සෙට් කපල් කරලා.ඒවගේ පෙට්ටි වැඩිකරන්න බෑරිවෙයි.එහෙනම් ඔය කට්ටල තුනක් කපල් කරන්න පුලුවන්ද බලන්න ඔනේ.ඒකට ප්‍රශ්නේ වෙන්නේ දුම් රිය වේදිලාවල දිග.
    වඩාත්ම හොදම ක්‍රමය තමයි.කාලයක් තිස්සේ තියන යෝජනාව ගැන සලකා බැලීම.වේයන්ගොඩ සිට කොටුවට ලයින් තුනක් කිරීම.රාගම සිට ලයින් හතරක් කිරීම.
    එවිට දෙකක් කෙලින්ම ඩවුන් ට්‍රේන් වලට දෙන්න පුලුවන් උදේවරුවේ.එතකොට ට්‍රේන් දෙකක් කපල් කරන්න ඔනෙත් නැතිවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: nimesha95

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බිසී ටයිම් වලට ෆුල් කැපසිටි කොච්චි දුවනවා.. අවිස්සාවේල්ල පාර/ මේන් ලයින් උපරිම ට්‍රෙන් ගැන යනවා.. පෙට්ටි වැඩි කරන්න ඕනනම් පුළුවන්..

    අවිස්සාවේල්ල පාර ගැන කතා කරල වැඩක් නෑ. ඒක ලොකු කෝච්චි දුවන්න හදපු පාරක් නෙමේ. හරියට හදනවානන් ඕක ගලවලා අලුතින්ම කරන්න ඕනි. ඒවා ප්රායෝගික නෑ.

    මීගමුවෙ පාරට නන් කෝච්චි නැති අඩුව ලෙසටම තේරෙනවා.‍ මේන් ලයින් එකේ ප්රියෝරිටි එක වැඩි නිසා ලොකු අව්ලක් නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙහෙම දෙයක් තියනවා, දැන් යන්නත් පවර්සෙට් කපල් කරලා.ඒවගේ පෙට්ටි වැඩිකරන්න බෑරිවෙයි.එහෙනම් ඔය කට්ටල තුනක් කපල් කරන්න පුලුවන්ද බලන්න ඔනේ.ඒකට ප්‍රශ්නේ වෙන්නේ දුම් රිය වේදිලාවල දිග.
    වඩාත්ම හොදම ක්‍රමය තමයි.කාලයක් තිස්සේ තියන යෝජනාව ගැන සලකා බැලීම.වේයන්ගොඩ සිට කොටුවට ලයින් තුනක් කිරීම.රාගම සිට ලයින් හතරක් කිරීම.
    එවිට දෙකක් කෙලින්ම ඩවුන් ට්‍රේන් වලට දෙන්න පුලුවන් උදේවරුවේ.එතකොට ට්‍රේන් දෙකක් කපල් කරන්න ඔනෙත් නැතිවෙයි.

    අනිවා රාගම ඉදන් තව ‍ලයින් එකක් අලුතින් දාන්න ඕනි. හැබැයි ඒකත් අර ත්ර්ඩ් ලයින් එක වගේ විකාරයක් කරන් නැතුව හරියට දැම්ම නන් හරි. ඊට අමතරව කොටුවයි මරදානයි අතර තියෙන ඩිලේ එකත් නැති කරන්න ඕනි. කෝච්චිය කොච්චර වේගෙන් ආවත් වැඩක් නෑ මරදානේ ඉදන් කොටුවට යන්න තව විනාඩි 10 වත් යනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    ඔතන ලයින් එකටත් වඩා ලොකුම කේස් එක තියෙන්නේ සිග්නල් වල අවුල.. තාම පරණ සිස්ටම්.. ඒකනේ හැමදාම පරක්කු.. අනික කොච්චි වල මදි කම. ඒ මදිවට ස්ටේෂන් වල කොච්චි නවත්තන්න වේදිකා නෑ..:no:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,901
    16,869
    113
    Colombo
    Mono-Rail එක ගැහුවමවත් අඩු වෙයිද බලමු.

    ඊට කලින් මැරිලා ඉදිද දන්නේ නෑ :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනිවා රාගම ඉදන් තව ‍ලයින් එකක් අලුතින් දාන්න ඕනි. හැබැයි ඒකත් අර ත්ර්ඩ් ලයින් එක වගේ විකාරයක් කරන් නැතුව හරියට දැම්ම නන් හරි. ඊට අමතරව කොටුවයි මරදානයි අතර තියෙන ඩිලේ එකත් නැති කරන්න ඕනි. කෝච්චිය කොච්චර වේගෙන් ආවත් වැඩක් නෑ මරදානේ ඉදන් කොටුවට යන්න තව විනාඩි 10 වත් යනවා.

    සිරාවට ඕකේ හොදම සීන් එක යන්නේ අවිස්සාවේල්ල ලයින් එකේ.. මිනිස්සු එක්ස්ප්‍රස් එකේ නැගල එනවා කලින් එන්න පුළුවන් නිසා ඒක මරදානට ඇවිත් නවත්තන් ඉන්නවා 10 වේදිකාවේ ඉදල කොටුවට යද්දී 1 වෙනි වේදිකාවට මාරු වෙන්න.. ඒ ඉන්නකොට ඊට පස්සේ තියෙන ස්ලෝ ට්‍රේන් ඒක මරදානට ඇවිත් ඊට කලින් කොටුවට යනවා.. පිරිමි අයනම් කෝච්චියට මාරු වෙනවා ගෑනු අය අනාතයි.. මදැයි කලින් යන්න ආව.. ඉතින් හිතහන්කෝ ලංකාවේ දුම්රිය සේවය :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mono-Rail එක ගැහුවමවත් අඩු වෙයිද බලමු.

    ඊට කලින් මැරිලා ඉදිද දන්නේ නෑ :P

    අපි මැරෙන ඒක කෙසේ වෙතත්.. ලෝක විනාසේ දවසටවත් හැදුනොත් ලොකු දෙයක් :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔතන ලයින් එකටත් වඩා ලොකුම කේස් එක තියෙන්නේ සිග්නල් වල අවුල.. තාම පරණ සිස්ටම්.. ඒකනේ හැමදාම පරක්කු.. අනික කොච්චි වල මදි කම. ඒ මදිවට ස්ටේෂන් වල කොච්චි නවත්තන්න වේදිකා නෑ..:no:

    නැහැ බන් සිග්නල් නෙමේ. කන්‍ට්රෝල රෑම් එකේ තමා අවුල තියෙන්නෙ. ඔතන සමහර කොච්චි තියෙනවා ප්රියෝරිටි එක තියෙන. ඒ නිසා ඒවාට තමා මුල් තැන දෙන්න අනිත් කෝච්චි පරක්කු උනත්. සමහර වෙලාවට 2 ලයින් එක එහෙන් පිටින් ඕපන් තියන් ඉන්නවා එක කොච්චියක් යනකන්. එත්කොට අනිත් කොච්චි ඔක්කොම 1 ලයින් එකේ හිරවෙලා ඉන්න ඕනි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නැහැ බන් සිග්නල් නෙමේ. කන්‍ට්රෝල රෑම් එකේ තමා අවුල තියෙන්නෙ. ඔතන සමහර කොච්චි තියෙනවා ප්රියෝරිටි එක තියෙන. ඒ නිසා ඒවාට තමා මුල් තැන දෙන්න අනිත් කෝච්චි පරක්කු උනත්. සමහර වෙලාවට 2 ලයින් එක එහෙන් පිටින් ඕපන් තියන් ඉන්නවා එක කොච්චියක් යනකන්. එත්කොට අනිත් කොච්චි ඔක්කොම 1 ලයින් එකේ හිරවෙලා ඉන්න ඕනි.

    ඔව් ඒකත් හරි එක්ස්ප්‍රස් යවනකම් අනික් ඒවා නවත්තන් ඉන්නවනේ :angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඒකත් හරි එක්ස්ප්‍රස් යවනකම් අනික් ඒවා නවත්තන් ඉන්නවනේ :angry:

    :rofl::rofl: එක්ස්ප්රස් කියන්නෙ 1 ලේන් එකේ ස්ලෝව් ඒවා යනවනවා ඒකට පස්සෙ එක්ස්ප්රස් තියාගෙන. ඉතින් ඒකස්ප්රස් ගාටන්න ඕන ස්ලෝව් ඒවා පස්සෙන්.
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    එතකොට අධිවේගී මාර්ග හදමින් තියන ඒවා දන්නේ නැද්ද ? නුවරට , හම්බතොට මොනරාගල හරහා උතුරට ඉදිවෙන අධිවේගී මාර්ග. ඔව් ඉතින් දැන ගන්න විදිහක් නැහැ තමයි. මොකද යහපාලන රජය සංවර්ධනය කරන්නේ අඬ බෙර ගහලා නොවෙයි නේ බන්. මොකද අඬ බෙරයටත් තව මුදල් වැය වෙන නිසා.

    ow oww.. karanawa thamai ithin.. kalin agreements gahala confirm unu dewal.. kalin patan gathapu dewal..:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් හිතන්නේ නෑ අපේ රටේ මාර්ග පද්දතිය තාම හොද මට්ටමක තියෙනවා කියල.. අනික් රට වලට සාපේක්ෂව ගොඩක් අවිදිමත්.. වාහන වැඩි තමයි ඒත් මාර්ග පද්දතිය සෑහෙන්න අවුල්.. මන් ඒකයි කිව්වේ සාමාන්‍ය සම්මතයට අනුව ගුවන් මාර්ගයක් හදද්දී ප්‍රධාන මාර්ගය අවසානයේ බෙදීම දක්වා හදන්න ඕනේ.. මෙතනදී උනේ ලෝකෙට පෙන්න කලින්ට වඩා වැඩි වියදමකුත් දරල නොගැලපෙන ලෙස වැඩ ඉවර කරපු එක.. ඒකනේ බෝතල් කට වගේ වෙන්නේ පාලම කෙරවල.. පොදු ප්‍රවාහනය ගත්තම මොනෝ රේල් වලට කලින් සුළුවෙන් විසදන්න පුළුවන් ප්‍රශ්න තිබුන.. බස් රථ වල ගුණාත්මක භාවය බලපන් කාර් එකේ යන එකෙක් යයිද දාඩිය පෙරාගෙන බස් එකේ.. කිසිම සැප පහසුවක් නෑ.. තාමත් ගල් යුගේ මාරු සල්ලි දිදී බස් වල යන්නේ.. අර ආපු කාඩ් එකේ වැඩෙත් නැවතුන කොන්දලට හොරා කන්න බෑනේ.. අඩුම ගානේ ආණ්ඩුවේ එකෙක් ඇහැක් ඇරලා බැලුවද? කොච්චිත් ඊට දෙවෙනි නෑ.. අන්තිමට කෝච්චියක් ගෙනාවේ 2012.. තාම දුවන්නේ සුද්දගේ කාලේ එන්ජින් පෙට්ටි. හැමදාම පරක්කුයි.. සෙනග වහලේ උඩත්.. අනික් රට වල වගේ නෙමේ බන් කොලබට හැමදාම එන්නේ එකම මිනිස්සු පිරිස.. හරියට සැප පහසුව යන්න කොච්චි ටිකක් වැඩි කලානම් හොදටම ඇති.. බලපන් අර ස්ට්‍රයික් එක වෙලාවේ ඇමතිය, සිරිසේන, රනිල් ඇහැක් ඇරලා බැලුවේ නෑ.. මෙහෙම ආණ්ඩුවකින් වැඩක් තියෙනවද බන්.. මන් කාව වත් සුද්ද කරන්න යන්නේ නෑ.. ඒ උනාට මහින්දගේ කාලේ යම්කිසි දියුණුවකට ප්‍රවාහනය ලගා වෙමින් තිබ්බ.. හරිනම් මුන් ඒක දිගටම කරගෙන යන්න එපයි.. සේරම කොට උඩ ගියා.. :angry:

    අපි දෙන්නගේ අදහසේ වෙනසක් නෑ...
    අර කලින් පබ්ලික් ට්‍රාන්ස්පෝට් කියන්නේ ගවන්මන්ට් ට්‍රාන්ස්පෝට් අදහසේ වැරැද්ද හැර අනික්වා හරි.

    පබ්ලික් ට්‍රන්ස්පෝට් කියන්නේ මොනො රේල් කරන එකත් නෙවෙයි...

    ඔයා ලස්සනට විස්තර කරලා තියෙන්නේ ඇයි අපි කාර් එකේ යන්නේ බස් එකේ නොයා කියලා...
    වාහන ඇතුලුවීම පාලනය කරන්න නම් කන්ඩිෂන් තියෙන වාහන නිතර ටව්න් එකේ යන්න ඕනේ...

    රට පාලනය කරපු වික්කාමසිංහලටවත් රාජපස්සලාටවත් අණ්ඩරනායකලටවත් අවංක චේතනාවක් නෑ ඡන්ද කැඩෙන ඩිසිෂන් ගන්න.
    එහෙව් එකේ ජනතාව ගයිඩ් කරන වැඩේ දැනුම් තේරුම් තියෙන මිනිස්සු භාරගන්න ඕනේ...

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බොරැල්ලෙ අන්ඩර් පාස් එක වෙනුවට ප්‍රෙස් එක ගාවට වෙනකන් ටනල් එකක් කලා නම්, දෙමටගොඩ පාලම දෙමටගොඩ හන්දිය පහු කරල රෙල්වේ ග්‍රවුන්ඩ් එක ගාවට ආව නම් සහ අනිත් පත්තෙන් අඩුම ගානෙ ඔරුගොඩවත්ත හන්දිය පහු කරල බෑව නම්. ඔය ඕපන් කරපු පාලම අඩුමගානෙ HSBC එක පහු කරල නැවැත්තුවානම්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිරාවට ඕකේ හොදම සීන් එක යන්නේ අවිස්සාවේල්ල ලයින් එකේ.. මිනිස්සු එක්ස්ප්‍රස් එකේ නැගල එනවා කලින් එන්න පුළුවන් නිසා ඒක මරදානට ඇවිත් නවත්තන් ඉන්නවා 10 වේදිකාවේ ඉදල කොටුවට යද්දී 1 වෙනි වේදිකාවට මාරු වෙන්න.. ඒ ඉන්නකොට ඊට පස්සේ තියෙන ස්ලෝ ට්‍රේන් ඒක මරදානට ඇවිත් ඊට කලින් කොටුවට යනවා.. පිරිමි අයනම් කෝච්චියට මාරු වෙනවා ගෑනු අය අනාතයි.. මදැයි කලින් යන්න ආව.. ඉතින් හිතහන්කෝ ලංකාවේ දුම්රිය සේවය :rofl:

    ඔව් ඕවගේ ඉන්නේ මෝඩ හු@න්නලා.ඉස්සෙල්ලාම ස්ලෝ ටේන් එක යවල ඒක පස්සෙන් එක්ස්ප්‍රස් ට්‍රේන් එක යවනවා.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔව් ඕවගේ ඉන්නේ මෝඩ හු@න්නලා.ඉස්සෙල්ලාම ස්ලෝ ටේන් එක යවල ඒක පස්සෙන් එක්ස්ප්‍රස් ට්‍රේන් එක යවනවා.

    ඒකෙ මච්න් කන්සෙප්ට් එක ඉස්සෙල්ල යන ස්ලෝ එකෙන් මග ඉන්න අයව අරන් යන එකත් ඒක මග අරුන අයට එක්ස්ප්‍රස් එකෙන් ඇවිල්ල අනිකට මාරු වෙන එකත් මම හිතන්නෙ. නමුත් සිග්නල් වල ප්‍රශ්න නිසා සහ පරක්කු වෙන එව්වත් එක්ක මැනෙජ් කිරිල්ලෙ අවුල් නිසා ඔක්කොම අවුල් වෙල තියෙන්නෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒකෙ මච්න් කන්සෙප්ට් එක ඉස්සෙල්ල යන ස්ලෝ එකෙන් මග ඉන්න අයව අරන් යන එකත් ඒක මග අරුන අයට එක්ස්ප්‍රස් එකෙන් ඇවිල්ල අනිකට මාරු වෙන එකත් මම හිතන්නෙ. නමුත් සිග්නල් වල ප්‍රශ්න නිසා සහ පරක්කු වෙන එව්වත් එක්ක මැනෙජ් කිරිල්ලෙ අවුල් නිසා ඔක්කොම අවුල් වෙල තියෙන්නෙ.

    ට්‍රේන් දෙකම එක ස්ටේශන් එකේ තියෙද්දිත් ඔහොම යවනවා.එක්කෝ එක්ස්ප්‍රස් එක එනවා කියලා එනවුන්ස් කරලා ඒක එද්දී ස්ලෝ එක යවනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    අපි දෙන්නගේ අදහසේ වෙනසක් නෑ...
    අර කලින් පබ්ලික් ට්‍රාන්ස්පෝට් කියන්නේ ගවන්මන්ට් ට්‍රාන්ස්පෝට් අදහසේ වැරැද්ද හැර අනික්වා හරි.

    පබ්ලික් ට්‍රන්ස්පෝට් කියන්නේ මොනො රේල් කරන එකත් නෙවෙයි...

    ඔයා ලස්සනට විස්තර කරලා තියෙන්නේ ඇයි අපි කාර් එකේ යන්නේ බස් එකේ නොයා කියලා...
    වාහන ඇතුලුවීම පාලනය කරන්න නම් කන්ඩිෂන් තියෙන වාහන නිතර ටව්න් එකේ යන්න ඕනේ...

    රට පාලනය කරපු වික්කාමසිංහලටවත් රාජපස්සලාටවත් අණ්ඩරනායකලටවත් අවංක චේතනාවක් නෑ ඡන්ද කැඩෙන ඩිසිෂන් ගන්න.
    එහෙව් එකේ ජනතාව ගයිඩ් කරන වැඩේ දැනුම් තේරුම් තියෙන මිනිස්සු භාරගන්න ඕනේ...

    අනිවා.. ජනතාවගේ දුක තේරෙන්නේ නෑ බන් ඒසී කාමර වල ඉදල ගහන ප්ලෑන් වලට.. හොද පිරිසිදු නායකත්වයක් නැති නිසා කවදාවත් මේ රට හදන්න බෑ.. මේ සිස්ටම් එකටම දිගටම යයි :angry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ගම්පහ ෆ්ලයිඔවර් එක මේරිබිසෝ මාවතෙන් ගල්පල්ලියයි තානායමයි අතරින් මිනුවංගොඩ පාරට දැම්ම නම් ටවුම් මැදින් තවමත් යන වාහන පෝලිම අඩු කරගන්න තිබ්බ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ඕවගේ ඉන්නේ මෝඩ හු@න්නලා.ඉස්සෙල්ලාම ස්ලෝ ටේන් එක යවල ඒක පස්සෙන් එක්ස්ප්‍රස් ට්‍රේන් එක යවනවා.

    :rofl::angry: