බිසී ටයිම් වලට ෆුල් කැපසිටි කොච්චි දුවනවා.. අවිස්සාවේල්ල පාර/ මේන් ලයින් උපරිම ට්‍රෙන් ගැන යනවා.. පෙට්ටි වැඩි කරන්න ඕනනම් පුළුවන්..
මෙහෙම දෙයක් තියනවා, දැන් යන්නත් පවර්සෙට් කපල් කරලා.ඒවගේ පෙට්ටි වැඩිකරන්න බෑරිවෙයි.එහෙනම් ඔය කට්ටල තුනක් කපල් කරන්න පුලුවන්ද බලන්න ඔනේ.ඒකට ප්‍රශ්නේ වෙන්නේ දුම් රිය වේදිලාවල දිග.
වඩාත්ම හොදම ක්‍රමය තමයි.කාලයක් තිස්සේ තියන යෝජනාව ගැන සලකා බැලීම.වේයන්ගොඩ සිට කොටුවට ලයින් තුනක් කිරීම.රාගම සිට ලයින් හතරක් කිරීම.
එවිට දෙකක් කෙලින්ම ඩවුන් ට්‍රේන් වලට දෙන්න පුලුවන් උදේවරුවේ.එතකොට ට්‍රේන් දෙකක් කපල් කරන්න ඔනෙත් නැතිවෙයි.
Last edited:


