ගුවන්_පාලම

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    wenadata wada traffic wedine ban.aththatama mokada ban hethuwa.....?????

    පාලම විවුර්ත කල>වෙන වෙන පාරවල් වල ගිය අය දැන් ඒ පාරෙන් යනවා.> ට්‍රැෆික් වැඩි වෙනවා.
    කාලයක් යද්දී අපහු කට්ටිය වෙන වෙන පාරවල් හොයා ගන්නවා. ට්‍රැෆික් අඩු වෙනවා. අපහු ආරංචි වෙනවා අර පාරේ දැන් ට්‍රැෆික් අඩුයි කියල. අපහු මුල දේම තමයි. කාලයක් යනකම් ඕක වෙනවා. පස්සේ සාමාන්‍ය තත්වෙට පත්වෙයි.:yes::yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිතර ගමන්යන මිනිස්සු දන්නවා,කෝච්චියෙයි බස් වල ගමන් කිරීමයි අතර වෙනස විශේශයෙන් කොලබට ආසන්න වෙන්න තියන තදබදය සමග.ඒත් මේ පාලකයෝන්ට ඒක දැනෙන්නෑ.එයාලට පොලිසෙයෙන් පාර ඉඩරන් දෙනවා කිසි දවසක මේ මිනිස්සු කොහොමද යන්නේ කියලාවත් බලන්න දුම් රියක, බස් එකක යන්නේ නෑ.ඒකනම් මිනිස්සුන්ගේ නොලැබීමක්, එහෙම මිනිස්සු අතර නැති පාලකයෝ ලැබීම.

    දැන් ඉන්න ඇමති මම දන්න තරමට ට්‍රේන් එකක්, හෝ කම්පර්ට්මන්ට් දැම්මේ නෑ අලුතින්.හැබැයි ගේන කතාවක් තිබුනා.

    මහින්දගේ කාලේ , පිටත වට රවුම, දකුනු හයිවේ හැදුවා.හැඹයි දුම් රිය පාරවල් පුලුල් කලේනෑ , කලේ කොලබ -කලුතරට ඩබල් ලයින් දුන්න එක විතරයි .

    යහපාලනය, දැන් , කුරුනෑගල දක්වා, යාපනයට, කටුනායක, ඇතුලත වටරවුම කරන්න යන්නේ.ඒත් මෙයාල තවම දුම්‍රිය මාර්ග පුලුල් කිරීමම්ගැන උනන්දුවක් නෑ.දබුල්ලට, බත්තරමුල්ලට දානව කියනවා.

    හැමෝම, හයීවේ එකට තියන උනන්දුව , පහසුවෙන්, ඉක්මනින්, ට්‍රැෆික් නොහදා, ලාබෙට,අඩුම වායුදුශනයකින්, මහන්සියක් නැතුව යන්න පුලුවන් විකල්පයට දෙන්නේ නෑ.ඒක පැත්තක දාලා හයීවේ බලෙන්ම අපිට දෙනවා.

    ආර්තික දිවුනුවේ ප්‍රතිලාභ පොඩි මිනිහට නොලැබීම ඇස්පනාපිට පේන උදාහරනයක්.හයීවේ තියෙන්න ඔනේ.අඩුමාගානේ ඒක පොඩි මිනිහටත් ප්‍රවෝජනයක් ගන්න පුලුවන් වෙනවනම් හොදයි.

    උබට වාහනයක් නැත්තන් හයිවේ එකේ උබට ඔනෑ තැනින් බහින්න බෑ.වාහනයක් තියන කෙනාට ඒක වාසී.නමුත් හදිසියකට හොරණට යන්න ඔනෑ උනොත්, උබට කවාදාවත් හයිවේ බස් සර්විස් එක පිහිට වෙන්නෑ.ආන්න එතනයි අවුල.හොරන යන්න ඔනේ එකා ගාලු ගිහින් මොනා කරන්නද.ඉන්දියන් කාරයා තමුන්ට, අනික් උන්ට පහසුවෙන්න උන්ගේ සියලුදේ මොඩිෆ්යිකරගන්නවා.ඒත් අපේ එවුන් අලිපුක් වගේ හිතන්නේ.පහසුව වැඩක් නෑ තියන විදියට තමා තියන්න ඔනේ කියන චින්තනයේ ඉන්නේ.

    ඩබ්බවාලා - ඉන්දියන් කාර්යාලීය කෑම ප්‍රවාහන සිස්ටම් එක. උන් කි මී සියගනන් දුරින් ඉදල වැඩට එන්නේ, එතකොට උන්ගේ ගෑනුන්ට මහ රෑතමයි මිනිහගේ බත්මුල බදින්න වෙන්නේ.ඒත් දැන් උන්ගේ ගෑනු මිහිහගේ බත් එක උයන්නේ ඩයල් එක වැඩට ගියාට පස්සේ. ( වොර්ල්ඩ් බිසීස්ට් රේල්වේ ).

    හානේ ඉතින් අපේ ජහමනයටම හරියන ආන්ඩු.ආන්ඩු වලටම හරියන ජහමනයා.


    දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නෙ හරි අමුතු තැනක්. ඔතන මොන ආන්ඩුව ආවත ඔච්චර තමා. ආය් මකලාම හදලා ගන්න ඕනි. ‍මොනා උනත් මහින්දයාගේ කාලේ කොච්චි පාරට විදුලි දුම්රිය දාන්න කතාවක් ගියා. එහෙම කරවානන් එකඅතකට හොදයි. එතකොට ඉක්මණට යන්න එන්න පුලුවන කමක් වත් ල‍ැබෙනව තෙරපිලා ගියත්.

    හයිවේ හදන්නෙ බන් සාමානය මිනිහා‍ගැන හිතල ‍නෙමේ. ඒවා හදන්නෙ බිස්නස් දියූනු කරගන්න එක ගැන හිතලා. හොරණට බස් එකක් දාන්නෙ නැත්තෙ සමහර විට හොරණට යන්න තරන් සෙනගක් නැති නිසා වෙන්න පුලුවන්. ඒත් හදිස්සියකදි ටැක්සි එකක් කතා කරන්න හරි හොරනට විනාඩි 15-20 යන්න දැන් අවස්තාවක් තියෙනවා හයිවේ නිසා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අන්න අරහේ ට්‍රැෆික් වෙනසක් නැහැලු :dull:

    අහවල් එකත් බාගෙට තියෙන වික්කාමසිංහගේ බාග වැඩ වල ප්‍රතිපල තමා ඔය.. මන් මුලින්ම කිව්වා මේ පාලමේ දිග හොදටම මදි කියල..:angry::yes:
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    අහවල් එකත් බාගෙට තියෙන වික්කාමසිංහගේ බාග වැඩ වල ප්‍රතිපල තමා ඔය.. මන් මුලින්ම කිව්වා මේ පාලමේ දිග හොදටම මදි කියල..:angry::yes:

    කලින් යටින් හෙමින් ගියා ....දැන් උඩින් හෙමින් යනවා ....ඒකත් වෙනසක් තමයි බොලං
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වික්කසිංහගේ ඇද පාලම ....:rofl:

    හිරිකොප්ත් වහල්ලුන්ට මැජික් :rofl:

    මදැයි තටමල තටමල හොරාකාල හොරාකාල කලා වැඩක් :P:rofl: