ගුවන්_යානයක්_ආවා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,540
    22,225
    113
    Gotland
    ලොල් ඔව් ජෙප්පෝ උපාසකයෝ නේ.අනික බලේ හම්බුනේ නැහැනේ.හම්බ උන කාලෙක බලාගන්න පුළුවන් පුස් බයිසිකලෙන් පාලිමන්ට් එන හැටි.:rofl:



    JVP sudu na. godaaaak rathui :rofl:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    JVP sudu na. godaaaak rathui :rofl:

    72MMQi3.jpg


    :yes::yes::rofl:
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ගුවන් යානයක් ගුන්වතොටුපලකට පැමිණීම ප්‍රධාන නිවුස් එකක් වෙන රටක ජීවත් වෙන එකත් වෙනම ආතල් එකක් චන්දරේ........​

    තෙරෙඩ් එකක් දාන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා දාන්න

    මේක තමා ලොකේ ලොකුම ප්ලෙන් එක.ආයේ මෙවගේ ප්ලෙන් එකක් හෑදෙයි කියලා හිතන්න බෑහෑ.මෙක කොයිරටට ලෑන්ඩ් කරත් බලන්න කට්ටිය එනවා.​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ගුවන් යානයක් ගුන්වතොටුපලකට පැමිණීම ප්‍රධාන නිවුස් එකක් වෙන රටක ජීවත් වෙන එකත් වෙනම ආතල් එකක් චන්දරේ........​

    ඒ වගේම ගුවන් තොටුපොලක් වී ගබඩාවක් කරපු රටක ජීවත් වෙන එකත් වෙනම ආතල් එකක් චන්දරේ.... :P
    :lol::lol::lol:
     

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    ඒ වගේම ගුවන් තොටුපොලක් වී ගබඩාවක් කරපු රටක ජීවත් වෙන එකත් වෙනම ආතල් එකක් චන්දරේ.... :P

    :rofl: