ගුවන්_හමුදාවට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගුවන් හමුදාවට රුසියාවෙන් චොපර් 6ක්‌

    Russian_Mi-17-V5_Helicopter-pic2.jpg

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා එම්. අයි - 17 වර්ගයේ හෙළිකොප්ටර් යානා හයක්‌ රැගත් දැවන්ත ඇන්ටනෝව් - 124 ප්‍රවාහන යානා දෙකක්‌ කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත.

    මෙම එම්. අයි. 17 හෙළිකොප්ටර් සමග රුසියානු ඉංජිනේරුවන් හා තාක්‌ෂණ නිලධාරීන් කණ්‌ඩායමක්‌ ද මෙරටට පැමිණ තිබේ.

    රුසියාව විසින් ශ්‍රී ලංකා රජයට සැපයූ ඩොලර් මිලියන 350 ක්‌ ණය මුදල යටතේ එම්. ආයි. 17 හෙළිකොප්ටර් 14 ක්‌ ශ්‍රී ලංකාවට සැපයේ.

    මෙරටට ගෙන ආ එම්.අයි. 17 හෙළිකොප්ටර් යානා හයෙන් දෙකක්‌ ප්‍රභූ සේවාව සඳහා යොදවන අතර එම යානා චන්ද්‍රිකා දුරකථන පද්ධතියකින්ද සමන්විත වේ.

    divaina
     
    • Like
    Reactions: U_knw_me

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Hmm. I thought the war is over :S

    elama tama

    අනේ මන්ද අපි ඉතින් මක්ක කොරන්නද..මොකටද අලුත් ඒව ගේන්නෙ යුද්දෙ නැති නිසා පරන ටික පාවිච්චි කරන්නෙ නැතුව

    මෙරටට ගෙන ආ එම්.අයි. 17 හෙළිකොප්ටර් යානා හයෙන් දෙකක්‌ ප්‍රභූ සේවාව සඳහා යොදවන අතර එම යානා චන්ද්‍රිකා දුරකථන පද්ධතියකින්ද සමන්විත වේ.

    ප්‍රභූ සේවාව සඳහාලු.;)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙරටට ගෙන ආ එම්.අයි. 17 හෙළිකොප්ටර් යානා හයෙන් දෙකක්‌ ප්‍රභූ සේවාව සඳහා යොදවන අතර එම යානා චන්ද්‍රිකා දුරකථන පද්ධතියකින්ද සමන්විත වේ.

    ප්‍රභූ සේවාව සඳහාලු.;)
    Modify කරන්න ඕනීද මන්ද හැබැයි දැනටමත් 32ක් තියෙනවලු!:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ප්‍රභූ සේවාව සදහා ප්‍රහාරක හෙලිකොප්ටර ? / transport variant ?
    ගඩාපිව මතක්වෙනවා ඕයි

    එනිවේ චයිනා හුච්චක්කු නැතුව රුසියන් එව්ව ගෙනාපු එක නම් හොදයි. මේවා සුපිරි බඩු.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්‍රභූ සේවාව සදහා ප්‍රහාරක හෙලිකොප්ටර ? / transport variant ?
    ගඩාපිව මතක්වෙනවා ඕයි

    එනිවේ චයිනා හුච්චක්කු නැතුව රුසියන් එව්ව ගෙනාපු එක නම් හොදයි. මේවා සුපිරි බඩු.

    :Dලංකාවේ ගඩාෆි මහින්දයා තමා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ මන්ද අපි ඉතින් මක්ක කොරන්නද..මොකටද අලුත් ඒව ගේන්නෙ යුද්දෙ නැති නිසා පරන ටික පාවිච්චි කරන්නෙ නැතුව

    Hmm. I thought the war is over :S
    යුද්ධෙ ඉවරවුනා කියලා හමුදාව, තාක්ෂනෙන් අයින් කරන්නද කියන්නෙ? ඔහොම හිතපුන් තමයි ඉස්සර හමුදාව ගනන් ගත්තෙවත් නැත්තෙ.. ඊටපස්සෙ කොටි බෝවුනාම මුල් කාලෙ හමුදාව කොටින්ට බය වුනා, ඒ හමුදාවට ඕන කරන අවි ආයුධ තිබුනෙ නැති නිසා, අපේ රටේ තව යුද්ධයක් ඇති නොවේවි කියලා කාටවත් සහතික කරන්න පුලුවන්ද?

    අනික යුද්ධෙ නෑ කියලා නෑ, යුධ බලය පවත්වගන්න ඕන, රටවල් ජීවිතේට යුද්ධ කරපු නැති හමුදාවල්වලට සල්ලි වියදම් කරන හැටියට මේක මොකක්ද?

    කොහොමටත් නිදහස් උත්සවේ එක අරමුණක් තමයි අපේ රටේ යුධ බලය අනිත් රටවල් වලට පෙන්නන එක, ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්, අපේ රට දුර්වලයි වගේ පෙනුනුගමන් ඉන්දියාව අපිට තොන්ඩුව දානව, ඕන තැනක එහෙමයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යුද්ධෙ ඉවරවුනා කියලා හමුදාව, තාක්ෂනෙන් අයින් කරන්නද කියන්නෙ? ඔහොම හිතපුන් තමයි ඉස්සර හමුදාව ගනන් ගත්තෙවත් නැත්තෙ.. ඊටපස්සෙ කොටි බෝවුනාම මුල් කාලෙ හමුදාව කොටින්ට බය වුනා, ඒ හමුදාවට ඕන කරන අවි ආයුධ තිබුනෙ නැති නිසා, අපේ රටේ තව යුද්ධයක් ඇති නොවේවි කියලා කාටවත් සහතික කරන්න පුලුවන්ද?

    අනික යුද්ධෙ නෑ කියලා නෑ, යුධ බලය පවත්වගන්න ඕන, රටවල් ජීවිතේට යුද්ධ කරපු නැති හමුදාවල්වලට සල්ලි වියදම් කරන හැටියට මේක මොකක්ද?

    කොහොමටත් නිදහස් උත්සවේ එක අරමුණක් තමයි අපේ රටේ යුධ බලය අනිත් රටවල් වලට පෙන්නන එක, ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්, අපේ රට දුර්වලයි වගේ පෙනුනුගමන් ඉන්දියාව අපිට තොන්ඩුව දානව, ඕන තැනක එහෙමයි.
    හොඳා හොඳා..mi17 32ක් දැනට ලංකාවට තියෙනව කියල සයිට් එකේම තියෙනව