ගුවනින් වැටුණු වීඩියෝ කැමරාවක්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
60000? Kawda ban 60k gewala okai ganne ebay eke $200 ta loweth ekak ganna puluwan.
ඔක ඇඩ්වාන්ස් මචන්. ඔය ලේටස්ට් මොඩල් එක නෙමෙයි. ලේටස්ට් එකට කැම් එක සෙට් කරලමයි එන්නේ. ඔකේ එක්ස්ටර්නල් කැම් එකක් ගහලා තියෙන්නේ. වයිෆයි වලින් ලයිව් ස්ට්‍රීම් කරන්න පුලුවන් ලේට්ස්ට් එකේ. ඔක නම් පරනයි. අලුත් එකේ බැරි වෙලා හරි සිග්නල් ලොස්ට් උනොත් ඔන්බොඩ් ජීපීඇස් යුනිට් එකෙන් ඔටො ලොන්ච් කරපු තැනටම බානවා. ඒක නිසා ලොස්ට් වෙන්නේ නැ. පැන්ටම් වන් එකක් ඔක. පැන්ටම් 2 එකේ තමා මම කිව්ව ඔප්ශන් තියෙන්නේ. ඒක ලන්කාවේ රුපියල් වලින් ලක්ශ එකහමාරක් විතර වෙනවා. ඔක නම් 60ක් 80ක් විතර වෙයි.