ගුවනේ සිදුවූ මිලෙන් අධිකම විනාශය !
B-2 Bomber Crash
දැනට ගුවන් යානා ඉතිහාසයේ(ගුවන් තරණ) සිදුවූ දරුණුතම විනාශය ලෙස සැලකෙන්නේ B-2 කියන බෝම්බ හෙලන ගුවන් යානයක සිදුවූ විනාශයයි. මේ ගුවන් යානා විනාශයෙන් සිදුවූ පාඩුව විදියට සඳහන් කරන්නේ ඩොලර් බිලියන 1.4ක්.මේ අනතුර සිදුවුනේ 2008 පෙබරවාරි 23.
මේ ගුවන් යානා හදලා තියෙන්නේ රේඩාර් වලට අහු නොවෙන විදියටයි. මේ වගේ ගුවන් යානා හදලා තියෙන්නේ 21ක් විතරයි.
පරීකිෂණ වලින් සොයාගෙන තියන විදියට මේ ගුවන් යානය අනතුරට පත වීමට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ ගුවන්යානා පාලන පරිගණක වල සිදුවූ දෝෂයක්. මේ දෝෂය ඇතිවෙලා තියෙන්නේ ගුවන් යානයේ පාලන පද්ධතියේ තෙතමනය පැවතීමයි. වාසනාවකට වගේ ගුවන් යානය විනාශ වෙන්න කලින් යානයේ නියමුවන් දෙදෙනාට යානයෙන් නිරුපද්‍රිතව ඉවත් වෙන්න හැකි වෙක්ලා තියෙනවා.
මේ තියෙන්නේ ඒ යානය විනාශ වුන අවස්ථාවේ පටිගත කරපු දර්ශනයක්.
Columbia Shuttle Disaster
මේ ගැන නම් හැමෝම වගේ දන්නවනේ
2003 සිදුවූ Columbia ෂටලයේ විනාශය තමයි දැනට වාර්තා වන අභ්‍යාවකාශ තරණ ඉතිහාසයේ සිදුවූ මිලෙන් අධිකම විනාශය ලෙස සලකන්නේ. එහි පාඩුව ඩොලර් බිලියන 13ක් විදියට තමයි ගණන් බලලා තියෙන්නේ.
මේ යානය විනාශ වුනේ අභ්‍යාවකාශ තරනයෙන් පසු නැවත පෘථිවියට පැමිණීමේදී පෘථිවි වායුගෝලය හා ගැටීමේදී සිදුවූ ගිනි ගැනීමක් නිසා. මේ යානය ගුවන් ගත කිරීමේදී ප්‍රධාන ඉන්ධන ටැංකිය පරිවරණ තැටියක් ගැලවී ෂටලයේ වම් තටුවේ ගැටීම නිසා සිදුවූ හානිය හේතුවෙන් මෙම විනාශය සිදුවූ බවට නිගමනය කර තිබෙනවා.(විනාශයට පෙර ඉංජිනේරුවන් හට මෙම ගැටීම හේතුවෙන් යානයට හානියක් සිදුවුවේද යන්න පැහැදිලිව තීරණය කරගත නොහැකි වූ නිසා මෙහෙයුම නොනවත්වා ගෙනයාමට අවසාන වශයෙන් තීරණය විනි).
ගැටීමට පෙර
ගැටීමට පසු
1978 දී යානය නිපදවීම සඳහා ඩොලර් බිලියන ක් පමණ වියදමක් දරල තියෙනවා. වර්තමාන මුදලින් එය ඩොලර් බිලියන 6.3ක් පමණ වෙනවා. මෙහි පරීක්ෂණ සඳහා ඩොලර් මිලියන 500ක්ද සුන්බුන් නැවත සොයා ගැනීම සඳහා ඩොලර් මිලියන 300ක්ද වියදම් කරලා තියෙනවා. අවසාන වශයෙන් මෙයින් සිදුවූ මුළු අලාභය ඩොලර් බිලියන 13 ක් විදියටටි ගණන බලලා තියෙන්නේ.
ෂටලයේ සුන්බුන්
මේ ෂටලයේ විනාශයෙන් කිසිවෙකුටවත් මිල කරන්න මිනිසුන් 7 දෙනෙකුගේ ජීවිතත් නැතිවුනා.
මේ ඒ අයගේ නම්
- Rick D. Husband - Commander
- William C. McCool - Pilot
- Michael P. Anderson
- David M. Brown
- Kalpana Chawla
- Laurel Clark
- Ilan Ramon - first Israeli in space
මෙන්න Columbia Shuttle Disaster ගැන National Geographic Channel එකෙන් හදපු documentary එකක් බලලා නැති අය බලන්න
මේ Video එක හොයලා දුන්න kmc madushan සහෝදරයට ගොඩක් ස්තුති.

Source - Wikipedia, http://www.wreckedexotics.com/articles/011.shtml
මේ භෞතික වශයෙන් සිදුවූ විනාශයන් වල අලාභ පමණයි. කිසිවෙකුටත් ගුවන් ගමන ඉතිහාසයේදී සිදුවූ ජීවිත හානි මිල කරන්න බැරි වේවි.

If you Liked my Post Pleas add A comment or Bump at least.

Until Next post......................Bye!

Last edited: