ගු බෝම්බයක් පිපුරුනා බන්,....

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    Show Paper GIF
     
    • Like
    Reactions: War Fighter

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,102
    34,649
    113
    නගර වල ජීවත් වීමේ විපාක. ගමේ ටොයිලට් වලවල් නම් කවදාවත් පුපුරන්නේ නෑ. ඉතුරුවොත් ඇරෙන්න
     
    • Haha
    Reactions: AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,384
    49,763
    113
    සේදවත්ත
    සුවර් එකට සිරී අයියා රෙපෙයාර් කරපු එකක් , මදැයි ගූ එක්ස්පර්ට් උන දේ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    ඔහොම පෙෂර් එකකින් ඕවා යවන මොටරේ , බට එහෙම පව් නේ බන් . අනික ඔච්චර පෙෂර් එකක් අරගෙන මුන් ඕවා කොහෙද ගෙනියන්නේ ? අනික මේ මොන රටේද