ගූගල් ඇඩ්සෙන්ස්
මචන්ල ගූගල් ඇඩ්සෙන්ස් ඇඩ් සින්හලෙන්(ෆොන්ට් එකකින්)ලියපු බ්ලොග් එකකට දාන්න පුලුවන්නේද?.එහෙම කරද්දි ගැටලු තියෙනවද?.වැදගත් දෙයක් ගැන එහෙම ලිව්වම ඒක ලියන කෙනාටත් වාසියක්.සයිට් කිහිපයක් තියෙනවා එහෙම තියෙන (ගොසිප්ලන්කා,පාටිය).ඇය් ඉතින් ෆොන්ට් එකකින් වැඩි දෙනෙක් නොලියන්නේ?.තොරතුරු බොහොම අමාරුවෙන් හොයල පැය ගානක් මහන්සි වෙන එකට මූල්‍යමය වටිනාකමක් නියම කිරීම වරදක්ද?.කියවන කෙනා කැමති නම් විතරනේ ඇඩ් එකක් ක්ලික් කරන්නේ.