Answered ගූගල් ඔතෙන්ටිකේටර් හු#

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මේ ගූගල් Authenticator ඇප් එක යූස් කරනවද?
    මේ මගුල යූස් කරනවනන් අනිවාර්යෙන් ගූගල් 1 ඉන්ස්ටෝල් කරගන්න.
    නැත්තන් පෝන් එක නැති උනොත් හරි විකුණුවොත් සොරි වෙනවා. මොකද ෆේස්බුක් වගේ ඇප් වලට යන්න බැරි වෙනවා. දැන් මගේ පරණ ෆේස්බුක් එකට යන්න බෑ, පරණ පෝන් එකෙන්ම ඔතෙන්ටිකේටර් කෝඩ් එක ඉල්ලනවා.
    ගූගල් 1 තියනව නන් විතරයි කෝඩ් එක බැකප් වෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    • Like
    Reactions: NRTG

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මේ ගූගල් Authenticator ඇප් එක යූස් කරනවද?
    මේ මගුල යූස් කරනවනන් අනිවාර්යෙන් ගූගල් 1 ඉන්ස්ටෝල් කරගන්න.
    නැත්තන් පෝන් එක නැති උනොත් හරි විකුණුවොත් සොරි වෙනවා. මොකද ෆේස්බුක් වගේ ඇප් වලට යන්න බැරි වෙනවා. දැන් මගේ පරණ ෆේස්බුක් එකට යන්න බෑ, පරණ පෝන් එකෙන්ම ඔතෙන්ටිකේටර් කෝඩ් එක ඉල්ලනවා.
    ගූගල් 1 තියනව නන් විතරයි කෝඩ් එක බැකප් වෙන්නේ.
    a kiwe machan thawa wisthara tikak kiyahan. mehema app eka nam use karanawa
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ගූගල් වන් එක දාගෙන ඉන්න ඕනේ ඔතෙන්ටිකේටර් ඇප් එක දාගෙන ඉන්න ෆෝන් එකටමද?
    ඔව්, ඔතෙන්ටිකේටර් එක හෙන කරදරයක් . මම නිකන් ට්‍රයි කරන්න ඕක දැම්මේ (එච්චර හිතුවේ නෑ) මම වෙන එකෙක් එක්ක පෝන් එක මාරු කලා , ඌ පෝන් එක රීසෙට් කරලා.
    FkpJsDIaEAAIiWP
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    2FA අනිවාර්යෙන් මෙතඩ් දෙක තුනක් දාල තියන්න
    2FA code එක ක්ලවුඩ් එකට sync කරන්න පුලුවන් තව ඇප් තියනවා, Last pass authenticator, Bitwarden etc, හැබැයි එතකොට ඒව මාස්ටර් පාස්වර්ඩ් එකකින් එන්ක්‍රිප්ට් වෙලා sync වෙන ඇප් එකක් දා ගන්න
    තව ඕන නං ඔය QR Code එක ටෙක්ස්ට් එකක් විදියට කොහෙ හරි සේවු කරලා තියන්න පුලුවන්. ඇත්තටම ටෙක්ස්ට් එක තමයි QR එකට එන්කෝඩ් කරලා තියෙන්නෙ.
    ඔය ගොඩක් ඇප් වල TOTP එක cloud එකට sync වෙන්න හදලා නැත්තෙ ඉස්සර පොඩි controversial කතාවක් තිබුනා TOTP කෝඩ් එක 3rd party තැනක සේවු කරන එකෙන් 2FA එක යූස් කරන එක තේරුමක් නැති වෙනවා කියලා. ඒක නිසා තමයි ඔය ගොඩක් ඇප් වල cloud sync එක නැත්තෙ. හැබැයි පස්සෙ ගොඩක් ඇප් අර master password එකෙන් encrypt කරලා 2FA කෝඩ් සේවු කරන්න හැදුවා
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    Browser Extension එකකුත් තියනව ඒකත් දාගන්න ෆෝන් එකට අමතරව. එතකොට ෆෝන් එක නැති උනත් කෝඩ් ටික තියනව.

    Screenshot 2023-01-09 165051.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    ඔව්, ඔතෙන්ටිකේටර් එක හෙන කරදරයක් . මම නිකන් ට්‍රයි කරන්න ඕක දැම්මේ (එච්චර හිතුවේ නෑ) මම වෙන එකෙක් එක්ක පෝන් එක මාරු කලා , ඌ පෝන් එක රීසෙට් කරලා.
    FkpJsDIaEAAIiWP
    ඒක ආරක්ෂාව පැත්තෙන් බැලුවම හොඳ හින්දයි මම නම් යූස් කරන්නෙ.

    ඔතෙන්ටිකේටර් ඇප් එක තියෙන ෆෝන් එක නැති උනොත් කොහොමද රිකවර් කරන්නෙ කියල මට තාම තේරුනේ නෑනේ බන්. ටිකක් පැහැදිලි කරල කියපන්කො
     
    • Like
    Reactions: NRTG