Answered ගූගල් ඔතෙන්ටිකේටර් හු#

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය පුක නිසා මගේ වෙක්ස්. Cex.io Account එකටත් කෙල උනා

    උන්ට මැසෙජ් එකක් දාපන් disable කරනවා ඔක. මමත් මල පැනලා ෆොන් එක ගැහුවා පොලවේ. පස්සේ ඔක මතක් උනේ.
     
    • Wow
    Reactions: 2osama

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ගූගල් වන් එක දාගෙන ඉන්න ඕනේ ඔතෙන්ටිකේටර් ඇප් එක දාගෙන ඉන්න ෆෝන් එකටමද?
    ඒක ආරක්ෂාව පැත්තෙන් බැලුවම හොඳ හින්දයි මම නම් යූස් කරන්නෙ.

    ඔතෙන්ටිකේටර් ඇප් එක තියෙන ෆෝන් එක නැති උනොත් කොහොමද රිකවර් කරන්නෙ කියල මට තාම තේරුනේ නෑනේ බන්. ටිකක් පැහැදිලි කරල කියපන්කො
    IMG_20230109_185336.jpg

    ගූගල් 1one එක අවුරුද්දට කට 3000/= යනවා, ඒත් මේක ශුවර් අනික් ඒවාට වඩා මොකද ගූගල් ම සර්විස් එකක් හින්දා .
     
    • Like
    Reactions: ruchira55

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඒක ආරක්ෂාව පැත්තෙන් බැලුවම හොඳ හින්දයි මම නම් යූස් කරන්නෙ.

    ඔතෙන්ටිකේටර් ඇප් එක තියෙන ෆෝන් එක නැති උනොත් කොහොමද රිකවර් කරන්නෙ කියල මට තාම තේරුනේ නෑනේ බන්. ටිකක් පැහැදිලි කරල කියපන්කො
    Authenticator ඇප් එකෙන් කරන්නෙ සර්විස් ප්‍රොවයිඩර් දීපු කී එකක් යූස් කරලා කෝඩ් එකක් ජෙනරේට් කරගන්න එක. එතකොට මේ කියපු කී එක තියනවා නං කෝඩ් එක ඕන වෙලාවක ජෙනරේට් කරගන්න පුලුවන්. මේ කී එක ෆෝන් එකට ගන්න ලේසි වෙන්න ඒක QR එකකට එන්කෝඩ් කරනවා එතකොට පට ගාල ඇප් එකෙන් ස්කෑන් කරලා ෆෝන් ඇප් එකට ඇඩ් කරගන්න පුලුවන්
    එතකොට ෆෝන් එක නැතිවෙන රිස්ක් එක නැති කරගන්න ක්‍රම ගොඩක් තියනවා
    1 - ඔය ස්කෑන් කරන කෝඩ් ටික ඔන්ලයින් සින්ක්/බැකප් වෙන ඇප් එකකින් ස්කෑන් කරන එක. එතකොට ෆෝන් එක නැති උනත් ඔන්ලයින් බැකප් වෙලා තියන එකවුන්ට් එකෙන් ගන්න පුලුවන්
    2 - ෆෝන් දෙකකට හරි කම්පියුටරේට හරි කෝඩ් ජෙනරේට් කරන ඇප් එකක් දාගන්නවා, එතකොට සේරම කෝඩ් ටික ස්කෑන් කරද්දි ෆෝන් එකෙයි කම්පියුටරෙයි දෙකේම ස්කෑන් කරාම එක්ක නැති උනත් අනෙකෙ තියනවා. හැබැයි ස්කෑන් කරද්දි එක සැරේ ස්කෑන් කරගන්න වෙනවා. ෆෝන් එකට ස්කෑන් කරලා වෙන දවසක කම්පියුටරෙන් ස්කෑන් කරන්න ගියොත් ගොඩක් වෙලාවට සර්විස් ප්‍රොවයිඩර් කරන්න කලින් කී එක invalidate කරලා අලුත් කී එකක් ජෙනරේට් කරන එක
    3 - ඕන නං ඔය කී එක ටෙක්ස්ට් එකක් විදියට බැකප්. කරන්න පුලුවන්, QR එක ඉමේජ් එකක් විදියට බැකප් කරන්න පුලුවන්. ප්‍රින්ට් කරලා උනත් තියා ගන්න පුලුවන් ආරක්ශිතව තියා ගන්නවා නං
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලින්ක් වෙලා තියෙන ඊමෙල් ලිපිනය හදුනා ගන්නෙ කෙසේ ද?
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,625
    21,180
    113
    රෙද්ද දැන් නම් ජිවිතේ එපා වෙනවා මේ Tech සින් නිසා අරකට මේකට කියලා APP සියක් විතර Install කරන්න වෙනවා Phone එකේ
    matath me eeye pereda kalpana una me apps life eka simple karanwa nemei thawa complicated karanawa neda kiyala...podi deyak wath kara ganna ba dan app ekak nathuwa :(
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    matath me eeye pereda kalpana una me apps life eka simple karanwa nemei thawa complicated karanawa neda kiyala...podi deyak wath kara ganna ba dan app ekak nathuwa :(
    මගේ Phone එකේ Apps පිරිලා බන් හදිසියට ඕනේ App එක හොයන්න ගියාම එපාම වෙනවා බන් සාපයක් 😾😾😾

    උන්ට මැසෙජ් එකක් දාපන් disable කරනවා ඔක. මමත් මල පැනලා ෆොන් එක ගැහුවා පොලවේ. පස්සේ ඔක මතක් උනේ.
    Thanks මචං දැන් හරි අම්මෝ ගොඩ දාගත්තා 🤩🤩

    ------ Post added on Jan 9, 2023 at 7:08 PM
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    2FA අනිවාර්යෙන් මෙතඩ් දෙක තුනක් දාල තියන්න
    2FA code එක ක්ලවුඩ් එකට sync කරන්න පුලුවන් තව ඇප් තියනවා, Last pass authenticator, Bitwarden etc, හැබැයි එතකොට ඒව මාස්ටර් පාස්වර්ඩ් එකකින් එන්ක්‍රිප්ට් වෙලා sync වෙන ඇප් එකක් දා ගන්න
    තව ඕන නං ඔය QR Code එක ටෙක්ස්ට් එකක් විදියට කොහෙ හරි සේවු කරලා තියන්න පුලුවන්. ඇත්තටම ටෙක්ස්ට් එක තමයි QR එකට එන්කෝඩ් කරලා තියෙන්නෙ.
    ඔය ගොඩක් ඇප් වල TOTP එක cloud එකට sync වෙන්න හදලා නැත්තෙ ඉස්සර පොඩි controversial කතාවක් තිබුනා TOTP කෝඩ් එක 3rd party තැනක සේවු කරන එකෙන් 2FA එක යූස් කරන එක තේරුමක් නැති වෙනවා කියලා. ඒක නිසා තමයි ඔය ගොඩක් ඇප් වල cloud sync එක නැත්තෙ. හැබැයි පස්සෙ ගොඩක් ඇප් අර master password එකෙන් encrypt කරලා 2FA කෝඩ් සේවු කරන්න හැදුවා
    ඔව් මේක ඇත්ත කොයින් වොලට් එකක් 3rd party බැකප් දැම්මොත් ඒ කියන්නේ හොරාට පොකට් එක දීලා නිදාගත්තා වගේ වැඩක්. වැදගත් ඩේටා තමන්ම බැකප් කරගන්න එක තමයි හොඳ. කොහොමහරි අයි ඩී එක අප්ලෝඩ් කරලත් තාම එෆ් බී එකව්න්ට් එක රිකවර් කරගන්න බැරි උනා.😕🤢🤯
     
    • Like
    Reactions: NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    Best Overall Security Key Best Premium Security Key Best Security Key for Bio-authentication Best Key & Password Manager Combo Best Open-Source Security Key
    31GrKvXJ6gL._SL160_.jpg
    41R6WmPaVDL._SL160_.jpg
    312H8fvmITL._SL160_.jpg
    41NSbZUxzEL._SL160_.jpg
    NitroKey-Fido2-with-cap-slightly-removed-e1644854859101.jpg
    Yubico
    Yubico FIDO Security Key NFC
    Yubico
    YubiKey 5 NFC USB-A
    Kensington
    Kensington VeriMark
    OnlyKey
    OnlyKey
    Nitrokey
    Nitrokey FIDO2
    Amazon
    $25.00
    amazon-prime.png
    Amazon
    $45.00
    amazon-prime.png
    Amazon
    $49.22
    amazon-prime.png

    $54.99 Save 10%
    Amazon
    $58.99
    amazon-prime.png
    Nitrokey
    Our SummaryThe Yubico exchanges wider protocol support for a lower price and considering that the included protocols are used by most sites, software, and services, that's a good trade-off for this excellent security key.The YubiKey 5 provides the most comprehensive protocols of any security key out there, as well as some excellent additional features for those who are security conscious.The VeriMark offers the best balance of protocol support, cost, and most importantly, fingerprint scanning that works from nearly any angle.The OnlyKey is unique in that it can handle three-factor authentication completely internally through its onboard password manager. It's an excellent security key if you need the extra layer of protection.While it won’t beat out a more traditional security key, the Nitrokey FIDO2 is one of the best open-source keys you’re going to find on the market.
    Pros✓ Affordable yet still has all the security features most people will need
    ✓ Has FIDO U2F and FIDO 2 which is used by most of the big names
    ✓ Protocol support for WebAuthn, CTAP 1, CTAP 2, U2F
    ✓ Includes NFC
    ✓ Wide-range of protocol support
    ✓ Several port versions available
    ✓ IP67-rated and with no moving parts makes it very sturdy
    ✓ Excellent fingerprint reader
    ✓ Support for most popular forms of MFA
    ✓ Small and portable
    ✓ Can bypass keyloggers
    ✓ Has self-destruct emergency code
    ✓ Wide protocol support
    ✓ Open Source
    ✓ Relatively cheap
    ✓ Wide-protocol support
    Cons✗ Doesn't have support for more advanced protocols✗ Expensive for those who don't need the added features✗ Use on non-Windows platforms can be difficult
    ✗ Lack of NFC
    ✗ UI can be a bit obtuse
    ✗ Bulkier than other security keys
    ✗ Lack of NFC
    ✗ Lack of NFC
    ✗ Requires technical knowledge

    USB C versions are available with Yubico
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    ගූගල් 1one එක අවුරුද්දට කට 3000/= යනවා, ඒත් මේක ශුවර් අනික් ඒවාට වඩා මොකද ගූගල් ම සර්විස් එකක් හින්දා .
    තියෙන වාසිත් එක්ක බැලුවම ගත්තට පාඩුත් නෑ

    Authenticator ඇප් එකෙන් කරන්නෙ සර්විස් ප්‍රොවයිඩර් දීපු කී එකක් යූස් කරලා කෝඩ් එකක් ජෙනරේට් කරගන්න එක. එතකොට මේ කියපු කී එක තියනවා නං කෝඩ් එක ඕන වෙලාවක ජෙනරේට් කරගන්න පුලුවන්. මේ කී එක ෆෝන් එකට ගන්න ලේසි වෙන්න ඒක QR එකකට එන්කෝඩ් කරනවා එතකොට පට ගාල ඇප් එකෙන් ස්කෑන් කරලා ෆෝන් ඇප් එකට ඇඩ් කරගන්න පුලුවන්
    එතකොට ෆෝන් එක නැතිවෙන රිස්ක් එක නැති කරගන්න ක්‍රම ගොඩක් තියනවා
    1 - ඔය ස්කෑන් කරන කෝඩ් ටික ඔන්ලයින් සින්ක්/බැකප් වෙන ඇප් එකකින් ස්කෑන් කරන එක. එතකොට ෆෝන් එක නැති උනත් ඔන්ලයින් බැකප් වෙලා තියන එකවුන්ට් එකෙන් ගන්න පුලුවන්
    2 - ෆෝන් දෙකකට හරි කම්පියුටරේට හරි කෝඩ් ජෙනරේට් කරන ඇප් එකක් දාගන්නවා, එතකොට සේරම කෝඩ් ටික ස්කෑන් කරද්දි ෆෝන් එකෙයි කම්පියුටරෙයි දෙකේම ස්කෑන් කරාම එක්ක නැති උනත් අනෙකෙ තියනවා. හැබැයි ස්කෑන් කරද්දි එක සැරේ ස්කෑන් කරගන්න වෙනවා. ෆෝන් එකට ස්කෑන් කරලා වෙන දවසක කම්පියුටරෙන් ස්කෑන් කරන්න ගියොත් ගොඩක් වෙලාවට සර්විස් ප්‍රොවයිඩර් කරන්න කලින් කී එක invalidate කරලා අලුත් කී එකක් ජෙනරේට් කරන එක
    3 - ඕන නං ඔය කී එක ටෙක්ස්ට් එකක් විදියට බැකප්. කරන්න පුලුවන්, QR එක ඉමේජ් එකක් විදියට බැකප් කරන්න පුලුවන්. ප්‍රින්ට් කරලා උනත් තියා ගන්න පුලුවන් ආරක්ශිතව තියා ගන්නවා නං
    ට්‍රාන්ස්ෆර් එකවුන්ට් ගිහින් එක්ස්පොර්ට් කරාම කිව්ආර් කෝඩ් එකක් ආවා. ඒකේ ෆොටෝ එකක් වෙන ෆෝන් එකකින් ගහගත්තා. මේක පරිස්සම් කරගෙන හිටියොත් හරිනෙ. තෑන්ක්ස් මචන්. හිතේ තිබ්බ ලොකු බයකින් නිදහස් උනා.
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් authy app එක use කරන්නේ. cloud sync වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    මොට්ටයෙක් නොවී ඉතින් ෆෝන් ඒක මාරු කරන්න කලින් export කරන්න ඕන කෝඩ් ටික. QR එකක් එන්නේ එකේ ෆොටෝ එකක් ගහගන්න ඕන ලැප් එකේ වෙබ්කැම් එකෙන් හරි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    නිකන් ඉන්ස්ටෝල් කලාට වැඩක් නෑම් ඔතෙන්ටිකේටර් ඇප් එක බැකප් කරගනින්. නැත්නම් කොහොමද උබ වෙන new device එකකින් ලොග් උනාම සින්ක් කරගන්නෙ
     
    anuradhau

    Junior member
  • Jul 19, 2019
    30
    19
    8
    නිකන් ඉන්ස්ටෝල් කලාට වැඩක් නෑම් ඔතෙන්ටිකේටර් ඇප් එක බැකප් කරගනින්. නැත්නම් කොහොමද උබ වෙන new device එකකින් ලොග් උනාම සින්ක් කරගන්නෙ
    Authenticator app eke data enne ne mchg wena 4n ekkata restore katata. App eka witharai enne
     
    එලකිරි 🙂