ගුගල් ද ගොගල් ද ගූග්ල් ද අනේ මන්දා දන්න භාෂාවෙන් ම කියනවා නම් " Google" සයිට් එක ගැන තමයි ඕය කිව්වේ.
ඉතින් කවුරුත් දන්නවා නේ ඒ නම කිව්වාම මේ මොකක් ගැනද බං මේ මූ කියවන්න යන්නේ කියලා,
කොහොම හරි, සමහරුන්ට නම් ඒ නම දැක්කාම අකුරු මැවිලා පෙන්නත් පුලුවන්,
ඇයි බං, අපේ එවුන් එකේම නේ මුළු දවසම කරක් ගහන්නේ.

හරි දැන් ඕය බයිලා වලින් වැඩක් නෑ, මම මේ කියන්න ගියේ පොඩි ආතල් වැඩ ටිකක් දැක්කා,
ඉතින් උඹලාට කිව්වේ නැත්නම් කිසි ගතියක් නැති හින්දා කිසි කිසි ගහලා Thread එකක් දාන්න හිතුනා.

Fun එකක් කිව්වේ මෙහෙමයි,
මේ යටින් තියෙන දේ එහෙම්මම Copy කරලා Google එකේ Search පාරක් දිලා බලහල්ලා කෝ ,
ලැබෙන ආතල් එක කොහොම ද කියලා.

කොහොම ද ආතල් එක,” askew ”
” Tilt ”
”Do a barrel roll ”
” Recursion “

තවත් ටිකක් තියෙනවා මේ යට තියෙන ඒවාත් Copy කරලා
“I’m Feeling Lucky”
බොත්තම ඔබලා බලන්න කෝ
මේ ටික දැක්කේ Fan Page එකක තිබිලා, නැතුව මම හොයලා ගත්ත එකක් නම් නෙවෙයි පුතෝ,“Google Gravity”
“elgoog”
“Google Sphere”
“who is the cutest”
“Google Loco”
“ LOL Limewire”
“Epic Google”
“Rainbow google”
“Annoying Google”
“Google pacman”
“Google Magic”
“Google color (Ex: pink,blue)”
“Google Heart Page”
“epic box”
” sexy snape”
“weenie google
“Who’s Awesome”
“20b.org”
“Let It Snow”

උඹලා මේවා Try කරලා බලලා අනිත් එවුන්ට Fun එකක් ගන්නත් එක්ක මොනවා හරි Type කරලා පලයල්ලා,
එහෙනම් හැමෝටම

