ගූගල් ලූන් බැලුම් එක අපිට පේනවා

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ගූගල් ලූන් බැලුම් එක අපිට පේනවා

අපේ පැත්තට ගූගල් ලූන් එක පේනවා.ඔයාලටත් මේක පේනවද? මම මේ දවස් වල තලහේන තලන්ගම අතර ඉන්නේ.ලොකු බැලුන් එකක්
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇ මචන්ල නොදන්න කමට අහන්නෙ ඔය බලුන් , එක තැනක රදවල තියෙන්න කොහොමද?? ඔව කොහෙ හරි ගහක ගලකවත් ලනුවක් දාල බැදලද තියෙන්නෙ.,:rolleyes::rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඇ මචන්ල නොදන්න කමට අහන්නෙ ඔය බලුන් , එක තැනක රදවල තියෙන්න කොහොමද?? ඔව කොහෙ හරි ගහක ගලකවත් ලනුවක් දාල බැදලද තියෙන්නෙ.,:rolleyes::rolleyes:

    gas walin. masa 3-6 athara kaalayak uda thiyan inna puluwan.
    remotely unta oona thanakata yawanna eheta meheta karanna puluwan widiyatai hadala thiyenne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    gas walin. masa 3-6 athara kaalayak uda thiyan inna puluwan.
    remotely unta oona thanakata yawanna eheta meheta karanna puluwan widiyatai hadala thiyenne.

    Free internet dnw kiyanne aththada bn, FB eke hamathanama thynne ehemane :baffled::baffled::baffled:

    mama hithuwe 3G nathi rural areas walata service eka denna karana project ekk kyl :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113

    Free internet dnw kiyanne aththada bn, FB eke hamathanama thynne ehemane :baffled::baffled::baffled:

    mama hithuwe 3G nathi rural areas walata service eka denna karana project ekk kyl :yes:

    boru ban free denne naha. dialog mobitel hutch etisalat mobile networks ekka ekathuwela highspeed net denna test ekaklu karanne. unge parikshane sarthaka wechcha gaman akulagena yai :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    boru ban free denne naha. dialog mobitel hutch etisalat mobile networks ekka ekathuwela highspeed net denna test ekaklu karanne. unge parikshane sarthaka wechcha gaman akulagena yai :lol:

    Ekath ehmd... :baffled::baffled: Thanks for the info

    giphy.gif
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උන් වැඩෙ පටන් අරන් මචන්.. ඉයේ දකුනු පලාතෙන් පටන් අරන් තියෙන්නෙ. මේ මාසෙ අන්තිමට බැලුන් 3 ක් යවනවලු බන්.

    By Charumini de Silva

    The first Google Loon balloon equipped with telecommunication transmitting equipment entered Sri Lanka’s airspace yesterday morning from the Southern Province between Tissamaharama and Hambantota.

    ICTA CEO Muhunthan Canagey said there will be a total of three balloons on Sri Lanka’s airspace by the end of this month

    1233.jpg

    1233.jpg

    http://www.ft.lk/article/525614/First-Google-Loon-balloon-enters--Lanka-s-airspace

    http://www.theguardian.com/technolo...on-that-beams-down-internet-reaches-sri-lanka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    gas walin. masa 3-6 athara kaalayak uda thiyan inna puluwan.
    remotely unta oona thanakata yawanna eheta meheta karanna puluwan widiyatai hadala thiyenne.
    ඒ සාඋපිදි නෙ, මොසම් හුලගක් ඇල්ලුවොත් මොකො කරන්නෙ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඒ සාඋපිදි නෙ, මොසම් හුලගක් ඇල්ලුවොත් මොකො කරන්නෙ?

    :baffled::baffled::baffled: එක අපිට කලින් උන් හිතල ඇති නේද? :rofl::P සාමන්යෙන් ඕක තියෙන්නේ ප්ලේන් යන උසටත් වඩා හෙන උඩින්...ඒ එක්කම සාමන්යෙන් ඕක අපිට පෙන්නේ නැහැලු උඩ බැලුවට..ඒ උසට හරියන්න නිර්මාණය කරලා ඇත්තේ මයේ හිතේ :D