ඇ මචන්ල නොදන්න කමට අහන්නෙ ඔය බලුන් , එක තැනක රදවල තියෙන්න කොහොමද?? ඔව කොහෙ හරි ගහක ගලකවත් ලනුවක් දාල බැදලද තියෙන්නෙ.,![]()
gas walin. masa 3-6 athara kaalayak uda thiyan inna puluwan.
remotely unta oona thanakata yawanna eheta meheta karanna puluwan widiyatai hadala thiyenne.




Free internet dnw kiyanne aththada bn, FB eke hamathanama thynne ehemane
mama hithuwe 3G nathi rural areas walata service eka denna karana project ekk kyl![]()

boru ban free denne naha. dialog mobitel hutch etisalat mobile networks ekka ekathuwela highspeed net denna test ekaklu karanne. unge parikshane sarthaka wechcha gaman akulagena yai![]()

Thanks for the info
ඒ සාඋපිදි නෙ, මොසම් හුලගක් ඇල්ලුවොත් මොකො කරන්නෙ?gas walin. masa 3-6 athara kaalayak uda thiyan inna puluwan.
remotely unta oona thanakata yawanna eheta meheta karanna puluwan widiyatai hadala thiyenne.
ඒ සාඋපිදි නෙ, මොසම් හුලගක් ඇල්ලුවොත් මොකො කරන්නෙ?


එක අපිට කලින් උන් හිතල ඇති නේද? 
සාමන්යෙන් ඕක තියෙන්නේ ප්ලේන් යන උසටත් වඩා හෙන උඩින්...ඒ එක්කම සාමන්යෙන් ඕක අපිට පෙන්නේ නැහැලු උඩ බැලුවට..ඒ උසට හරියන්න නිර්මාණය කරලා ඇත්තේ මයේ හිතේ 