ගූගල් ලූන් ශ්‍රී ලංකා ගුවනේ
ගූගල් ලූන් ශ්‍රී ලංකා ගුවනේ
සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කරමින් අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ගූගල් ලූන් ව්‍යාපෘතියේ අත්හදා බැලීම් මේවන විට ආරම්භ වී තිබේ.
ඒ අනුව ගූගල් ලූන් පළමු බැලුනය ශ්‍රී ලංකා ගුවන් කලාපයට අද සඳුදා උදෑසන පිවිසුණු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ප්‍රධානී මුහුන්තන් කන්ගන් බීබීසියට ප්‍රකාශ කළේය.
‘ගූගල් ලූන් පළමු බැලුනය අද දකුණ ප්‍රදේශයෙන් අපේ ගුවන් කලාපයට පිවිසුණා, දකුණු ඇමරිකාවෙන් තමයි ඒ බැලුනය එවලා, ශ්‍රී ලංකාවේ ස්ථාන ගත කර තිබෙන්නේ’
මේ අනුව ඉදිරි දින කිහිපයේ දී ඉහත කී බැලූන සම්බන්ධ කර ගෙන සිදුවන අත්හදා බැලීම් ආරම්භ වනු ඇති බවයි ඔහු පැවසුවේ.
ගූගල් සමාගමේ ගූගල් ලූන් ව්‍යාපෘතිය මගින් අන්තර්ජාල සේවාව සපයන පළමු රට ශ්‍රී ලංකාව බවට පත් කරමින් ශ්‍රී ලංකා රජය හා ගූගල් සමාගම පසුගිය වසරේ ගිවිසුමකට අත්සන් තැබුණි.
කුලුනු රහිතව සංඥාවන් සහිත බැලුනයක් ගුවනේ සැරිසැරීම මගින් අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීමයි ගූගල් ලූන් ව්‍යාපෘතියෙන් සිදුවන්නේ.
http://www.bbc.com/sinhala/sri_lanka/2016/02/160215_aa_lanka_google_loon.shtml

Last edited:

ගූගල් එකෙත් නැතුව ඇති උබ වගේ එකෙක්..නැත්තම් උන් එක්කෝ මී හරක්...
මේවා දැම්මේ ආවරණ කලාප නැති ප්‍රදේශ වලට සම්බන්දතාවය දෙන්න කියලනේ...උන්ට වැරදිලාද බන්? 