ගූගල් ලූන් ශ්‍රී ලංකා ගුවනේ

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    ගූගල් ලූන් ශ්‍රී ලංකා ගුවනේ

    ගූගල් ලූන් ශ්‍රී ලංකා ගුවනේ

    160215130340_google_loon_512_512x288_google.jpg

    සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කරමින් අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ගූගල් ලූන් ව්‍යාපෘතියේ අත්හදා බැලීම් මේවන විට ආරම්භ වී තිබේ.
    ඒ අනුව ගූගල් ලූන් පළමු බැලුනය ශ්‍රී ලංකා ගුවන් කලාපයට අද සඳුදා උදෑසන පිවිසුණු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ප්‍රධානී මුහුන්තන් කන්ගන් බීබීසියට ප්‍රකාශ කළේය.
    ‘ගූගල් ලූන් පළමු බැලුනය අද දකුණ ප්‍රදේශයෙන් අපේ ගුවන් කලාපයට පිවිසුණා, දකුණු ඇමරිකාවෙන් තමයි ඒ බැලුනය එවලා, ශ්‍රී ලංකාවේ ස්ථාන ගත කර තිබෙන්නේ’
    මේ අනුව ඉදිරි දින කිහිපයේ දී ඉහත කී බැලූන සම්බන්ධ කර ගෙන සිදුවන අත්හදා බැලීම් ආරම්භ වනු ඇති බවයි ඔහු පැවසුවේ.
    ගූගල් සමාගමේ ගූගල් ලූන් ව්‍යාපෘතිය මගින් අන්තර්ජාල සේවාව සපයන පළමු රට ශ්‍රී ලංකාව බවට පත් කරමින් ශ්‍රී ලංකා රජය හා ගූගල් සමාගම පසුගිය වසරේ ගිවිසුමකට අත්සන් තැබුණි.
    කුලුනු රහිතව සංඥාවන් සහිත බැලුනයක් ගුවනේ සැරිසැරීම මගින් අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීමයි ගූගල් ලූන් ව්‍යාපෘතියෙන් සිදුවන්නේ.

    http://www.bbc.com/sinhala/sri_lanka/2016/02/160215_aa_lanka_google_loon.shtml
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුන් ඉන්ටනෙට් දෙනව කියල ඔත්තු බලනව :angry: :angry:
    ඕකක් පැටලියං දේශපාලකයෙක් යන හෙලිකොප්ටරේක හරි ප්ලේන් එකක හරි එදාට ඇස් ඇරෙයි :angry: :angry:
     
    • Like
    Reactions: toiya

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    මුන් ඉන්ටනෙට් දෙනව කියල ඔත්තු බලනව :angry: :angry:
    ඕකක් පැටලියං දේශපාලකයෙක් යන හෙලිකොප්ටරේක හරි ප්ලේන් එකක හරි එදාට ඇස් ඇරෙයි :angry: :angry:

    එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද බන්. එකෙක් දෙන්නෙක් ඉවර වෙනවනේ... :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    මුන් ඉන්ටනෙට් දෙනව කියල ඔත්තු බලනව :angry: :angry:
    ඕකක් පැටලියං දේශපාලකයෙක් යන හෙලිකොප්ටරේක හරි ප්ලේන් එකක හරි එදාට ඇස් ඇරෙයි :angry: :angry:

    lankawe monawada ban spy karanna thiyenne
     
    • Like
    Reactions: toiya

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඇඩේ යප්පා කො මේ විමලේ අයියා. මෙන්න ඇමරිකන් කාරයා ඔත්තු බලනවා. විමලේ අයියා විතරයි ගුගල් ඊමේල් වර්ජනය කලේ.

    එන්ඩකෝ අප්පා අපි උද්ගෝෂණයක් කරමුකෝ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මුන් ඉන්ටනෙට් දෙනව කියල ඔත්තු බලනව :angry: :angry:
    ඕකක් පැටලියං දේශපාලකයෙක් යන හෙලිකොප්ටරේක හරි ප්ලේන් එකක හරි එදාට ඇස් ඇරෙයි :angry: :angry:

    මෙන්නෝ ගූගල් ඔත්තු බලනෝ....... ඇමරිකන් කුමන්ත්‍රණයක් එලියට පනී..........කෝ මේ ෆොනිරනියා........ කෝ බ්‍රා අන්කල්?.... ඕක තමයි අපි කිව්වේ.... දැන් ඇද්ද උඹලට..... ගනින්කො ගූගල් ඉන්ටර්නෙට්.... මගෙ බල්ලටවත් එපා...... අපිට ඕනෑ රුසියන් ඉන්ටනෙට්...... රජා නැති පාඩුව පේනව උඹලට...... ඊලඟට ජාතික කොඩියට බැලුමක් දායි අපි සිංහයා අයින් කොරලා.... දෙමලට විකිණිලා............. ඉන්දියන් ටොයිලට් සීපා එක්ටා ප්‍රීති සින්ටා අපිට එපා...... කන්ඩවත් හිතෙන්නේ නෑ...... බැළලියෝ දන්නෝ බුදුන්ගේත් කෑවා..... රට ඉවරයි..... ගොයියා හාමතේ..... රනිල් ගනින් වී ටික අහකට ප්ලේන් එකක් බා ගන්ඩ....:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇඩේ යප්පා කො මේ විමලේ අයියා. මෙන්න ඇමරිකන් කාරයා ඔත්තු බලනවා. විමලේ අයියා විතරයි ගුගල් ඊමේල් වර්ජනය කලේ.

    එන්ඩකෝ අප්පා අපි උද්ගෝෂණයක් කරමුකෝ.

    බිස්කට් තැඹිලි අපි ගානේ.......... පොල් ගහන්න හොර පොල් ගේන්නද?:P:P:P
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙන්නෝ ගූගල් ඔත්තු බලනෝ....... ඇමරිකන් කුමන්ත්‍රණයක් එලියට පනී..........කෝ මේ ෆොනිරනියා........ කෝ බ්‍රා අන්කල්?.... ඕක තමයි අපි කිව්වේ.... දැන් ඇද්ද උඹලට..... ගනින්කො ගූගල් ඉන්ටර්නෙට්.... මගෙ බල්ලටවත් එපා...... අපිට ඕනෑ රුසියන් ඉන්ටනෙට්...... රජා නැති පාඩුව පේනව උඹලට...... ඊලඟට ජාතික කොඩියට බැලුමක් දායි අපි සිංහයා අයින් කොරලා.... දෙමලට විකිණිලා............. ඉන්දියන් ටොයිලට් සීපා එක්ටා ප්‍රීති සින්ටා අපිට එපා...... කන්ඩවත් හිතෙන්නේ නෑ...... බැළලියෝ දන්නෝ බුදුන්ගේත් කෑවා..... රට ඉවරයි..... ගොයියා හාමතේ..... රනිල් ගනින් වී ටික අහකට ප්ලේන් එකක් බා ගන්ඩ....:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    අඩෝ පට්ට . මරුවට ලියපු කොමෙන්ටුවක්. අපිට ඕනේ රෂියන් ඉන්ටර්නෙට්. පුටින්ගේ වල්ල
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    oka joke project ekak latency eka patta wadi ohoma net deddi Tv balanna wage hodayi ,communicate karanna oka therumak naha high latency :P
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!

    oka joke project ekak latency eka patta wadi ohoma net deddi Tv balanna wage hodayi ,communicate karanna oka therumak naha high latency :P

    හේතුව ? මේකට බල ශක්තිය ගන්නේ බැලුන් එක වටේ තියෙන සූර්ය කෝෂ වලින්ද ? ඉතින් නෝමල් ඇන්ටනා කුළුණු වල තියෙන බෑන්ඩ්විත් එකම ඇති.
     
    Jun 10, 2008
    298
    24
    0

    oka joke project ekak latency eka patta wadi ohoma net deddi Tv balanna wage hodayi ,communicate karanna oka therumak naha high latency :P

    :no:

    Calculation behind latency / ping:
    Speed of light in vacuum: 299,792 Km/s
    Speed of light in air (inside earth atmosphere): ~299,700 Km/s

    Ping we get if satellite is at Geocentric orbit (~36,000 km away from earth surface):
    ~ 36,000 / 299,700 = 0.120 s = 120 ms

    Ping we get at different distance of satellite from earth surface (50 Km, 100 Km, 500 Km, 1000 Km, 2000 Km, 5000 Km):

    50 / 299,700 = 0.17 ms (<1 ms) {Google Project Loon latency}
    100 / 299,700 = 0.33 ms (<1 ms) {Google Project Loon latency}
    500 / 299,700 = 1.7 ms
    1000 / 299,700 = 3.3 ms {LEO Satellite internet latency}
    2000 / 299,700 = 6.7 ms
    5000 / 299,700 = 16.7 ms
    36,000 / 299,700 = 120 ms {Geocentric satellite internet latency}

    HTML:
    https://www.quora.com/What-exactly-is-the-need-for-Google-Project-loon-Provides-4G-LTE-and-data-balloons-while-we-have-satellite-internet
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    oka joke project ekak latency eka patta wadi ohoma net deddi Tv balanna wage hodayi ,communicate karanna oka therumak naha high latency :P

    :rofl::rofl: උබ වගේ එකෙක් මේකේ මොනවද බන් කරන්නේ? :rofl::baffled: ගූගල් එකෙත් නැතුව ඇති උබ වගේ එකෙක්..නැත්තම් උන් එක්කෝ මී හරක්...:rolleyes: මේවා දැම්මේ ආවරණ කලාප නැති ප්‍රදේශ වලට සම්බන්දතාවය දෙන්න කියලනේ...උන්ට වැරදිලාද බන්? :P
     
    • Like
    Reactions: The_Downloader

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඇඩේ යප්පා කො මේ විමලේ අයියා. මෙන්න ඇමරිකන් කාරයා ඔත්තු බලනවා. විමලේ අයියා විතරයි ගුගල් ඊමේල් වර්ජනය කලේ.

    එන්ඩකෝ අප්පා අපි උද්ගෝෂණයක් කරමුකෝ.

    ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා බන් . හැම දේටම දේශපාලනේ පටලව ගන්න එපා
    ගැනී ගෙදර ආවද .. ඔන්න මම එවුවා
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ප්‍රධානී මුහුන්තන් කන්ගන් :eek::baffled:

    oka joke project ekak latency eka patta wadi ohoma net deddi Tv balanna wage hodayi ,communicate karanna oka therumak naha high latency :P

    අපරාදේ බන්.ඩොලර් මිලියන ගණන් වියදන් කලාට ගූගල් කාරයොන්ට ඕක තේරුම් ගන්න බැරි උනොත්. ඉක්මනට උන්ට දන්වලා යවපන්. පවුනේ බන් උන්? :rofl:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ප්‍රධානී මුහුන්තන් කන්ගන් :eek::baffled:

    අපරාදේ බන්.ඩොලර් මිලියන ගණන් වියදන් කලාට ගූගල් කාරයොන්ට ඕක තේරුම් ගන්න බැරි උනොත්. ඉක්මනට උන්ට දන්වලා යවපන්. පවුනේ බන් උන්? :rofl:

    :lol::lol::lol: