ගූගල් හා ජීමේල් තහනමක්

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,349
    630
    113
    Mount Lavinia
    ගූගල් හා ජීමේල් තහනමක්

    ශී‍්‍ර ලංකන් එයාර්ලයින් ගුවන් සේවයේ සේවකයින් සඳහා කාර්යාලයීය පරිගනකවලින් තමන්ගේ පෞද්ගලික ජී මේල් විද්‍යුත් ලිපින සඳහා පිවිසීම හා ගූගල් එන්ජිම වෙත පිවිසීම සම්පූර්ණයෙන් තහනම්කර ඇතැයි ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

    එම වෙබ් අඩවිය වාර්තාකරන ආකාරයට ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ කටුනායක කාර්යාලයේ සියලූම පිවිසුම් දොරටු හා පිවිසුම් මන්තීරු සඳහා ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකර තිබේ. ශ්‍රී ලංකන් එයාර්ලයින් බලධාරීන් විසින් මෙම පියවරයන් ගෙන ඇත්තේ එහි සේවකයන් අතුරින් 50% ක පමණ ප‍්‍රතිශතයක් ආණ්ඩුවේ දේශපාලන මතයට විරුද්ධව කටයුතු කරන බවට ලැබුණු තොරතුරක් මත බව එම වෙබ් අඩවිය සදහන් කරයි.

    lankatruth.lk
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    dan sri lankan airlines wala google gmail thahanam karaama apata moko?
    oya dannawanam hungak office wala gmail block karala daanawa.
    oya oona tharam campus wala facbook thahanam karanne.

    anika staff eka inne gmail yannda naththam ethana wada karannada?
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    Yako Pattapal boru Mage yaluwoth innawa katunayaka Pacha dann Apa yakoo Anika maru Site eken ARan Thiyenne ITN , Jathika rupavahini, Sirasa, lankatruth,Lanka E news , owa maru Site Depaththta kade yanawa