wada wada![]()
ape nam gini kaseta wada![]()
එඩිටඩ්
මගේ ගූගල් විතරක් නෙමේ යාහු වැඩනැතුව ගියා ඒක පාරම
ෆේස්බුක් එළකිරි අනික සේරම වැඩ.
දැන් හරි ගියා.
මගේ මැසිමට විකිලීක්ස්ල ඇතුළු වෙලාද?![]()

මම බොහොම බය වුනා. මේ රෑ.
මොකෝ විකිලීක්ස්ල පලිගන්න හදන සයිට්නේ වැඩ නැතුව ගියේ.


"මගේ මැසිමට විකිලීක්ස්ල ඇතුළු වෙලාද?""
magulak kata karanawa ..oka redi mahana ekak da


වටිනා එව්වා තමයි තියෙන්නේ. එව්වා උඹට වඩානං වටිනවා.මගේ මැසිමට විකිලීක්ස්ල ඇතුළු වෙලාද?
hehe hari watina details athi oke![]()



magulak kata karanawa ..oka redi mahana ekak da









sure uba SLT ne use karanne ?![]()
magenam okkoma wada karanwa...but
patta slow ....
dannawa ne SLT
lankawe No 1 chaa internet servise provider kiyala:lol:
fuc^ing cookies & cache![]()
)



කමක් නැද මන්දවටිනා එව්වා තමයි තියෙන්නේ. එව්වා උඹට වඩානං වටිනවා.
අනේ මදුරුවෝ මම කිව්වද රෙදි මහන මැසිමක් කියල මම කිව්වේ නෑනේ ජුකී මැසිමක් කියල.
පොයින්ට් - අනික මම මගුලක් කතා කලේ කොයි වෙලාවේද? මදුරුවන්ට මොන මගුල්ද?
අනික මදුරුවන්ට පැය 24න් කොහොමද මොලේ පෑදෙන්නේ![]()



SLT තමයි 512kbps සීමාරහිත. හැබැයි මම එයාලට ළමයි හදල තියෙන්නේ ශේප් එකේ හොරෙන් වගේ වෙලාවකට IDM බානවා 630kbps වගේ. නෝමල් IDM බානවා 120kbps wage.
ඉතින් වෙලාවකට ඔය වගේ කුප්ප වැඩ වෙනවා.(නෙට් වැඩ නැතුව යන එව්වා-විනාඩි කට වගේ හැබැයි මාසෙකට විතර සැරයක්)
![]()
කෑෂ් වලයි කුකී වලයි අවුලක් නෑ.
ටොරන්ට් වදිනවා 80kbps වගේ මැක්ස්.
SLT එකට අහුවුනොත් පල්ලහා ඉඳං පට්ට ගහනවා.![]()





dint get it machang cud u pls explain agian![]()
හැබැයි මම එයාලට ළමයි හදල තියෙන්නේ ශේප් එකේ හොරෙන් වගේ වෙලාවකට IDM බානවා 630kbps වගේ. නෝමල් IDM බානවා 120kbps wage.