ගූගල්_කෙළවෙලා

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එඩිටඩ්
    මගේ ගූගල් විතරක් නෙමේ යාහු වැඩනැතුව ගියා ඒක පාරම:(:nerd::shocked:
    ෆේස්බුක් එළකිරි අනික සේරම වැඩ.:baffled::baffled:

    දැන් හරි ගියා.

    මගේ මැසිමට විකිලීක්ස්ල ඇතුළු වෙලාද?:baffled:

    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    wada wada ;)
    ape nam gini kaseta wada :D
    එඩිටඩ්
    මගේ ගූගල් විතරක් නෙමේ යාහු වැඩනැතුව ගියා ඒක පාරම:(:nerd::shocked:
    ෆේස්බුක් එළකිරි අනික සේරම වැඩ.:baffled::baffled:
    දැන් හරි ගියා.
    මගේ මැසිමට විකිලීක්ස්ල ඇතුළු වෙලාද?:baffled:

    අලි ගියා.:P:P මම බොහොම බය වුනා. මේ රෑ.:baffled: මොකෝ විකිලීක්ස්ල පලිගන්න හදන සයිට්නේ වැඩ නැතුව ගියේ.:eek::eek::eek:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් නම් ඉතින් විකිලීක්ස් මහ ඇනයක් වෙලා වගේ. හැම මගුලකටම උන් හොට දානවා
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    magenam okkoma wada karanwa...but
    patta slow ....
    dannawa ne SLT :p
    lankawe No 1 chaa internet servise provider kiyala :lol::lol
    :
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මගේ මැසිමට විකිලීක්ස්ල ඇතුළු වෙලාද?

    hehe hari watina details athi oke :p
    වටිනා එව්වා තමයි තියෙන්නේ. එව්වා උඹට වඩානං වටිනවා.:P:lol::lol:

    :rofl::P:P magulak kata karanawa ..oka redi mahana ekak da:rofl::rofl:

    අනේ මදුරුවෝ මම කිව්වද රෙදි මහන මැසිමක් කියල මම කිව්වේ නෑනේ ජුකී මැසිමක් කියල.:lol::lol:

    පොයින්ට් - අනික මම මගුලක් කතා කලේ කොයි වෙලාවේද? මදුරුවන්ට මොන මගුල්ද?:baffled::P:lol:

    අනික මදුරුවන්ට පැය 24න් කොහොමද මොලේ පෑදෙන්නේ :P:oo::baffled::rofl:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    sure uba SLT ne use karanne ? :lol:
    magenam okkoma wada karanwa...but
    patta slow ....
    dannawa ne SLT :p
    lankawe No 1 chaa internet servise provider kiyala :lol::lol
    :
    fuc^ing cookies & cache:oo::oo::oo::oo::lol::lol::lol::eek::eek::eek::eek::eek:

    SLT තමයි 512kbps සීමාරහිත. හැබැයි මම එයාලට ළමයි හදල තියෙන්නේ ශේප් එකේ හොරෙන් වගේ වෙලාවකට IDM බානවා 630kbps වගේ. නෝමල් IDM බානවා 120kbps wage.

    ඉතින් වෙලාවකට ඔය වගේ කුප්ප වැඩ වෙනවා.(නෙට් වැඩ නැතුව යන එව්වා-විනාඩි කට වගේ හැබැයි මාසෙකට විතර සැරයක්:P):oo::lol:

    කෑෂ් වලයි කුකී වලයි අවුලක් නෑ.
    ටොරන්ට් වදිනවා 80kbps වගේ මැක්ස්.:)
    SLT එකට අහුවුනොත් පල්ලහා ඉඳං පට්ට ගහනවා.:shocked::baffled:
     
    වටිනා එව්වා තමයි තියෙන්නේ. එව්වා උඹට වඩානං වටිනවා.:P:lol::lol:

    අනේ මදුරුවෝ මම කිව්වද රෙදි මහන මැසිමක් කියල මම කිව්වේ නෑනේ ජුකී මැසිමක් කියල.:lol::lol:

    පොයින්ට් - අනික මම මගුලක් කතා කලේ කොයි වෙලාවේද? මදුරුවන්ට මොන මගුල්ද?:baffled::P:lol:

    අනික මදුරුවන්ට පැය 24න් කොහොමද මොලේ පෑදෙන්නේ :P:oo::baffled::rofl:
    කමක් නැද මන්ද :P :P:rofl::rofl:
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    SLT තමයි 512kbps සීමාරහිත. හැබැයි මම එයාලට ළමයි හදල තියෙන්නේ ශේප් එකේ හොරෙන් වගේ වෙලාවකට IDM බානවා 630kbps වගේ. නෝමල් IDM බානවා 120kbps wage.

    ඉතින් වෙලාවකට ඔය වගේ කුප්ප වැඩ වෙනවා.(නෙට් වැඩ නැතුව යන එව්වා-විනාඩි කට වගේ හැබැයි මාසෙකට විතර සැරයක්:P):oo::lol:

    කෑෂ් වලයි කුකී වලයි අවුලක් නෑ.
    ටොරන්ට් වදිනවා 80kbps වගේ මැක්ස්.:)
    SLT එකට අහුවුනොත් පල්ලහා ඉඳං පට්ට ගහනවා.:shocked::baffled:

    dint get it machang cud u pls explain agian
    :oo::oo::baffled::baffled::baffled:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    dint get it machang cud u pls explain agian
    :oo::oo::baffled::baffled::baffled:
    හැබැයි මම එයාලට ළමයි හදල තියෙන්නේ ශේප් එකේ හොරෙන් වගේ වෙලාවකට IDM බානවා 630kbps වගේ. නෝමල් IDM බානවා 120kbps wage.

    හිතුන වෙලාවට[කලාතුරකින්(.db වගේ ඒව)] IDM එකෙන් බානවා 630kbps වගේ.
    සාමාන්‍ය වෙලාවට IDM එකෙන් බානවා 120kbps wage.