ගූග්ල් map එකෙයි කාර් මීටරෙයි ආසන්න වශයෙන් නේද සමාන ඔයාලගේ තිතටම හරිද ?
dilan_randika Well-known member Feb 18, 2015 4,134 4,132 113 Feb 28, 2024 #1 ගූග්ල් map එකෙයි කාර් මීටරෙයි ආසන්න වශයෙන් නේද සමාන ඔයාලගේ තිතටම හරිද ? Last edited: Feb 28, 2024 Reactions: NRTG
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,656 11,408 113 හඳට කිට්ටුව Feb 28, 2024 #2 Car ekak na... Reactions: NRTG
noone Well-known member Jul 9, 2007 4,420 1,483 113 Nowhere Feb 28, 2024 #3 නෑ. 7KM - 5KM වගේ වෙනසක් තියනවා ස්පීඩ් එක Reactions: NRTG and amila.madushan
PoweruseR Well-known member Oct 12, 2011 10,930 8,710 113 In Your Heart Feb 28, 2024 #4 2-3km wage wenas. Podi tyre size ekak damme kalin nam hariyatama hari Reactions: NRTG
amila.madushan Well-known member Mar 23, 2010 375 230 63 40 Lost Feb 28, 2024 #5 Bump Reactions: NRTG
Hyaenidae Well-known member Apr 8, 2015 52,968 2 54,687 113 Feb 28, 2024 #6 නෑ කාරෙකේ මීටරේ හදන්නෙම නියම ගානට වඩා ටිකක් වැඩියෙන් පෙන්නන්න. Google maps එකේ පෙන්නන ස්පීඩ් එක තමා හරි ස්පීඩ් එක Reactions: NRTG
නෑ කාරෙකේ මීටරේ හදන්නෙම නියම ගානට වඩා ටිකක් වැඩියෙන් පෙන්නන්න. Google maps එකේ පෙන්නන ස්පීඩ් එක තමා හරි ස්පීඩ් එක
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Feb 28, 2024 #7 පික්සල් එකක් ගනිං අනිත් ඒවායේ GPS accurate නෑ Reactions: NRTG
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Feb 28, 2024 #8 10Km/h wadi car wala. Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,018 198,406 113 Colombo, Sri Lanka Feb 28, 2024 #9 කිලෝමීටර් 3-5 ක් අතර වගේ වෙනසක් දැකලා තියෙනවා Reactions: chirantha19890821
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Feb 28, 2024 #10 මට නම් Gmap එකට වඩා Accurate වගේ WAZE එක. Reactions: NRTG