Questions ගූග්ල් map එකෙයි කාර් මීටරෙයි

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    ගූග්ල් map එකෙයි කාර් මීටරෙයි ආසන්න වශයෙන් නේද සමාන
    ඔයාලගේ තිතටම හරිද ?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,687
    113
    නෑ කාරෙකේ මීටරේ හදන්නෙම නියම ගානට වඩා ටිකක් වැඩියෙන් පෙන්නන්න. Google maps එකේ පෙන්නන ස්පීඩ් එක තමා හරි ස්පීඩ් එක
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පික්සල් එකක් ගනිං
    අනිත් ඒවායේ GPS accurate නෑ 😋
     
    • Like
    Reactions: NRTG