ගූටාබයට ජොබ් එකක්.. 😂😂
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jun 7, 2023 #1 Reactions: Ozone4, sakuntha1996, Challenger SRT8 and 4 others
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Jun 8, 2023 #3 ඌ plane එකෙන් බහිද්දි දොරේ ඔලුව වැදුන. Reactions: sakuntha1996
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Jun 8, 2023 #4 ඔය news එක දැක්කම ගොඩක් උන්ට හිනා යනව වගේ වුනාට, විශ්වාස කරපං. අපේ අයියා කෙනෙක් agree faculty එකක ඉන්නව, පොරගෙ ගෙදර වත්තෙ එකේක අයිටම් එකෙන් පැල වර්ග වවල තියෙනව ඇත්තටම මාරම ශොක් වෙනව බන් ඒ technology එක දැක්කම. මාරම ටෙක්නික්ස් ලංකාවෙ ෆැකල්ටි වලින් උගන්නනව කියල මං දැන ගත්තෙඒ අයියා ඔය agree faculty select වෙලා වවන්න පටන් ගත්තට පස්සෙ.. Reactions: sakuntha1996
ඔය news එක දැක්කම ගොඩක් උන්ට හිනා යනව වගේ වුනාට, විශ්වාස කරපං. අපේ අයියා කෙනෙක් agree faculty එකක ඉන්නව, පොරගෙ ගෙදර වත්තෙ එකේක අයිටම් එකෙන් පැල වර්ග වවල තියෙනව ඇත්තටම මාරම ශොක් වෙනව බන් ඒ technology එක දැක්කම. මාරම ටෙක්නික්ස් ලංකාවෙ ෆැකල්ටි වලින් උගන්නනව කියල මං දැන ගත්තෙඒ අයියා ඔය agree faculty select වෙලා වවන්න පටන් ගත්තට පස්සෙ..
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jun 8, 2023 #5 Rahula Kasun said: ඔය news එක දැක්කම ගොඩක් උන්ට හිනා යනව වගේ වුනාට, විශ්වාස කරපං. අපේ අයියා කෙනෙක් agree faculty එකක ඉන්නව, පොරගෙ ගෙදර වත්තෙ එකේක අයිටම් එකෙන් පැල වර්ග වවල තියෙනව ඇත්තටම මාරම ශොක් වෙනව බන් ඒ technology එක දැක්කම. මාරම ටෙක්නික්ස් ලංකාවෙ ෆැකල්ටි වලින් උගන්නනව කියල මං දැන ගත්තෙඒ අයියා ඔය agree faculty select වෙලා වවන්න පටන් ගත්තට පස්සෙ.. Click to expand... කොච්චර technology තිබුණත් මේ රටේ Agri ගොඩදාන්න ගත්තෙ ලමා දොස්තරලයි shed වල තෙල් ගහපු උනුයිනෙ. ආන් ඒකනේ හිනා යන්නේ Reactions: sakuntha1996
Rahula Kasun said: ඔය news එක දැක්කම ගොඩක් උන්ට හිනා යනව වගේ වුනාට, විශ්වාස කරපං. අපේ අයියා කෙනෙක් agree faculty එකක ඉන්නව, පොරගෙ ගෙදර වත්තෙ එකේක අයිටම් එකෙන් පැල වර්ග වවල තියෙනව ඇත්තටම මාරම ශොක් වෙනව බන් ඒ technology එක දැක්කම. මාරම ටෙක්නික්ස් ලංකාවෙ ෆැකල්ටි වලින් උගන්නනව කියල මං දැන ගත්තෙඒ අයියා ඔය agree faculty select වෙලා වවන්න පටන් ගත්තට පස්සෙ.. Click to expand... කොච්චර technology තිබුණත් මේ රටේ Agri ගොඩදාන්න ගත්තෙ ලමා දොස්තරලයි shed වල තෙල් ගහපු උනුයිනෙ. ආන් ඒකනේ හිනා යන්නේ
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Jun 8, 2023 #6 stasia said: කොච්චර technology තිබුණත් මේ රටේ Agri ගොඩදාන්න ගත්තෙ ලමා දොස්තරලයි shed වල තෙල් ගහපු උනුයිනෙ. ආන් ඒකනේ හිනා යන්නේ Click to expand... දොස්තර වෙන්න බැරි උන් තමයි ඇග්රි යන්නෙ . ඒ කියන්නෙ දොස්තර ඇග්රි යන අයට වඩා දක්ශයි තෙල් ගැහුවෙ ඇමරිකාවේ. ලංකාවේ ඉන්න උන්ට ඇග්රි උපාධි තිබුණ කියලා යන්න පුලුවන් රටක්ද
stasia said: කොච්චර technology තිබුණත් මේ රටේ Agri ගොඩදාන්න ගත්තෙ ලමා දොස්තරලයි shed වල තෙල් ගහපු උනුයිනෙ. ආන් ඒකනේ හිනා යන්නේ Click to expand... දොස්තර වෙන්න බැරි උන් තමයි ඇග්රි යන්නෙ . ඒ කියන්නෙ දොස්තර ඇග්රි යන අයට වඩා දක්ශයි තෙල් ගැහුවෙ ඇමරිකාවේ. ලංකාවේ ඉන්න උන්ට ඇග්රි උපාධි තිබුණ කියලා යන්න පුලුවන් රටක්ද
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jun 8, 2023 #7 sakuntha1996 said: දොස්තර වෙන්න බැරි උන් තමයි ඇග්රි යන්නෙ . ඒ කියන්නෙ දොස්තර ඇග්රි යන අයට වඩා දක්ශයි තෙල් ගැහුවෙ ඇමරිකාවේ. ලංකාවේ ඉන්න උන්ට ඇග්රි උපාධි තිබුණ කියලා යන්න පුලුවන් රටක්ද Click to expand... ඔව් ඉතින් වෙන රටවල තෙල් ගහපු උන් ජනාධිපති කරන්නේ නැනේ. වඩේ විකුණපු, මාල කඩපු උන් පාර්ලිමේන්තු එවන මිනිස්සු ඉන්නේ. Reactions: sakuntha1996
sakuntha1996 said: දොස්තර වෙන්න බැරි උන් තමයි ඇග්රි යන්නෙ . ඒ කියන්නෙ දොස්තර ඇග්රි යන අයට වඩා දක්ශයි තෙල් ගැහුවෙ ඇමරිකාවේ. ලංකාවේ ඉන්න උන්ට ඇග්රි උපාධි තිබුණ කියලා යන්න පුලුවන් රටක්ද Click to expand... ඔව් ඉතින් වෙන රටවල තෙල් ගහපු උන් ජනාධිපති කරන්නේ නැනේ. වඩේ විකුණපු, මාල කඩපු උන් පාර්ලිමේන්තු එවන මිනිස්සු ඉන්නේ.