ගූටාබයට ජොබ් එකක්.. 😂😂

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    1686160111522.png
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: ඔය news එක දැක්කම ගොඩක් උන්ට හිනා යනව වගේ වුනාට, විශ්වාස කරපං. අපේ අයියා කෙනෙක් agree faculty එකක ඉන්නව, පොරගෙ ගෙදර වත්තෙ එකේක අයිටම් එකෙන් පැල වර්ග වවල තියෙනව ඇත්තටම මාරම ශොක් වෙනව බන් ඒ technology එක දැක්කම. මාරම ටෙක්නික්ස් ලංකාවෙ ෆැකල්ටි වලින් උගන්නනව කියල මං දැන ගත්තෙඒ අයියා ඔය agree faculty select වෙලා වවන්න පටන් ගත්තට පස්සෙ..
     
    • Like
    Reactions: sakuntha1996

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    :yes: ඔය news එක දැක්කම ගොඩක් උන්ට හිනා යනව වගේ වුනාට, විශ්වාස කරපං. අපේ අයියා කෙනෙක් agree faculty එකක ඉන්නව, පොරගෙ ගෙදර වත්තෙ එකේක අයිටම් එකෙන් පැල වර්ග වවල තියෙනව ඇත්තටම මාරම ශොක් වෙනව බන් ඒ technology එක දැක්කම. මාරම ටෙක්නික්ස් ලංකාවෙ ෆැකල්ටි වලින් උගන්නනව කියල මං දැන ගත්තෙඒ අයියා ඔය agree faculty select වෙලා වවන්න පටන් ගත්තට පස්සෙ..
    කොච්චර technology තිබුණත් මේ රටේ Agri ගොඩදාන්න ගත්තෙ ලමා දොස්තරලයි shed වල තෙල් ගහපු උනුයිනෙ. ආන් ඒකනේ හිනා යන්නේ
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොච්චර technology තිබුණත් මේ රටේ Agri ගොඩදාන්න ගත්තෙ ලමා දොස්තරලයි shed වල තෙල් ගහපු උනුයිනෙ. ආන් ඒකනේ හිනා යන්නේ
    දොස්තර වෙන්න බැරි උන් තමයි ඇග්‍රි යන්නෙ . ඒ කියන්නෙ දොස්තර ඇග්‍රි යන අයට වඩා දක්ශයි
    තෙල් ගැහුවෙ ඇමරිකාවේ. ලංකාවේ ඉන්න උන්ට ඇග්‍රි උපාධි තිබුණ කියලා යන්න පුලුවන් රටක්ද
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දොස්තර වෙන්න බැරි උන් තමයි ඇග්‍රි යන්නෙ . ඒ කියන්නෙ දොස්තර ඇග්‍රි යන අයට වඩා දක්ශයි
    තෙල් ගැහුවෙ ඇමරිකාවේ. ලංකාවේ ඉන්න උන්ට ඇග්‍රි උපාධි තිබුණ කියලා යන්න පුලුවන් රටක්ද
    ඔව් ඉතින් වෙන රටවල තෙල් ගහපු උන් ජනාධිපති කරන්නේ නැනේ. වඩේ විකුණපු, මාල කඩපු උන් පාර්ලිමේන්තු එවන මිනිස්සු ඉන්නේ.
     
    • Haha
    Reactions: sakuntha1996