ගූ ඇන් පී බක තපස්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒරෝෂංන්ට එන්න කියමු.
    උත්තර දෙන්න කියමු.
    බේරා දෙන්න කියමු.
    අපෙ උතුරු කරේ.

    මචන් Rhyme වෙන්නේ නෑ...හැබැයි හොඳ උත්සාහයක්....

    තව පාරක් උත්සාහ කරමු බලන්න
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    77048581_131335278301782_4018582104643207168_n.jpg

    මේ උඹේ Harvard Bio fake එක මාට්ටු නේද..වෙන ඒවා නැද්ද :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Harin Catholic neda

    බෝම්බෙ ගහන්ඩ කලින් නම් එහෙමයි, චන්දෙට කලිනුත් එහෙමයි, චන්දෙන් පස්සෙ තමයි බුදු දහම වැළදගෙන තියෙන්නෙ මගෙ හිතේ..හරීන් සිල් අරන් ආන්න ඒ තරන් සද්ධාව..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    බෝම්බෙ ගහන්ඩ කලින් නම් එහෙමයි, චන්දෙට කලිනුත් එහෙමයි, චන්දෙන් පස්සෙ තමයි බුදු දහම වැළදගෙන තියෙන්නෙ මගෙ හිතේ..හරීන් සිල් අරන් ආන්න ඒ තරන් සද්ධාව..

    72212996_10157716104334481_2881698016509558784_n.jpg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සිංහලේ සංවිධානය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
    ගරු පොලිස්පතිතුමා මගින් ,
    අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ
    අධ්‍යක්ෂකතුමා වෙත .

    ගරු මහත්මයාණෙනි ,
    පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රාජිත සේනාරත්න මහතා විසින් සිදු කරනු ලබන අපරාධමය චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වීම සම්බන්ධවයි
    උක්ත කාරනාව සම්බන්ධයෙන් මිට පෙරද ඔබ දෙපාර්තුමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කරන ලදී . ඒ සම්බන්දයෙන් මෙතෙක් අවම වශයෙන් අදාළ ඇමතිවරයාගෙන් කිසිදු ප්‍රකාශයක්වත් සටහන් නොකර පරීක්ෂණ ඉතා මන්දගාමි තත්වයෙන් පවත්වාගෙනයාම පිලිබදව කනගාටුවට පත්වෙමු .
    මන්දගාමී පරීක්ෂණ හේතුවෙන් අදාළ අමාත්‍යවරයා සුදුවෑන් සම්බන්ධයෙන් හා ජාත්‍යන්තරව රට අභියෝගයකට පත්ව ඇති අවස්තාවක නැවතත් බරපතල අන්දමේ ප්‍රකාශයක් ඊයේ දින මාද්‍ය හමුවකදී කරන ලදී එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලය ඔබා ප්‍රශ්න කර ඇති බවත්, එමගින් ඇති වූ බිය නිසා අද ඇයට කතාබහ කිරීමට පවා නොහැකිව බලා ගත් අත බලාගෙන සිටින බවයි . මෙවන් තත්ත්වයක් යටතේ ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි බවද ඔහු පැවසුවේය. මේ හේතුවෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් එම කාන්තාව සහ ඇයගේ පවුලේ සියළුම දෙනා ස්විට්සරලන්තයට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
    මෙතෙක් පැමිනිලිකාරියක් නිසියාකාරව රජයේ විමර්ශන කණ්ඩායම් වලට ඉදිරිපත්ව නොමැති අවස්තාවක වගකිවයුතු අමාත්‍යවරයකු අපරාධය සිදුකර ඇති අකාරය පිලිබදව ඇසින් දුටු ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකර ඇත. එබැවින් හැකි ඉක්මනින් ඔහු සුදුසු විමර්ශනයක් සදහා කැදවා ඔහු දන්නා කරුණුද විමර්ශනය සදහා භාජනය කර ගන්නා ලෙසත් ඔහු ගොතන ලද කරුණු ගෙනහැර පෑමක් සිදුකර ඇත්නම් සුදුසු අධිකරණයකට ඔහු පමුණුවන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි .
    ප්‍රදීප් සංජීව පෙරේරා
    සිංහලේ සංවිධානය – ජාතික සංවිධායක



    පැහැරගෙන යනු ඇසින් දුටු සාක්‍ෂිකරු :lol::lol::lol:



    cnews
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පරාජිත රාජිතගේ කිබුල් නාඩගම පිලිබදව සිංහලේ සංවිදානය 2019-11-11 වන දින අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණිලි කර සිටින ලදී .
    පැමිණිල්ල ශනි අබේසේකර වෙත් සිදු කල අතර එම පැමිණිල්ල මගින් අපරාධකරුවන් සැගවීම අපරාධකරුවන් ආරක්ෂා කිරීම සහ සාක්ෂි වසන් කිරීම සම්බන්දයෙන් හා ශානි අබේසේකර විසින් අදාළ අපරාධමය වැරැද්ද සගවන බවටත් අප විසින් චෝදනා කර සිටින ලදී .
    ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ස්ථාන මාරුවක් ලැබුණු පසු කිබුල් පරිෂණය ආරම්භ කල අතර දින දෙකක් පුරාවට පැමිණිල්ලට අදාළ වැඩිදුර ප්‍රකාශ සටහන් කරන ලදී .වැඩි දුර ප්‍රකාශ වලදී ශානි මෙම පැමිණිල්ල යටගසා තබමින් සිදුකල අපරාදය පිලිබදව සම්පුර්ණ පැහැදිලි කිරීමක් සිදු කලද අද දින අධිකරණයට කරුණු වාර්තා කල අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඒ පිලිබදව කිසිදු සටහනක් මහේස්ත්‍රාත්වරයා වෙත් යොමු නොකිරීමට වගබලා ගැනීම පුදුම සහගතය . තමන්ගේ සනුහරේ උන් රකින වැඩවසම් ගෝත්‍රික තියරියක් cid ය තුල තවමත් ක්‍රියාත්මකවීම ඉතා කනගාටුදායක තත්වයකි .
    නව රජයටද පරීක්ෂණ ඉක්මන් කිරීම සම්බන්ධයෙන් කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර තවදුරටත් අපරාදේ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අයාලේ යන තත්වයකට පත්ව ඇති බව නම් කිව යුතුමය .2019-11-27 දින වනවිටත් මාද්‍ය සාකච්චාවට අදාළ සම්පුර්ණ video පටය නඩු භාණ්ඩයක් ලෙස මා විසින් භාර දුන් අතර භාරගත් බවට ලේඛනය මෙහි සදහන් වේ .
    කිසිදු සැකකරුවෙකු පැමිණිල්ලෙන් පසු දින 21 ක් ගතවී තිබුනද මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර දෙවෙනි වරටත් කිබුල රාජිත එකම වරද දිගින් දිගටම සිදුකරමින් ඇත.
    කෙසේ වෙතත් අද දින රාජිත සේනාරත්න නැවතත් ජනමාද්‍ය අමතමින් කල පිස්තෝල කතාවෙන් වැඩි දුරටත් හෙළිදරවු කරගත හැකි අපරාධ කරුනු ගණනාවක් ස්විස්තර්ලන්ත තානාධිපති කාර්යාල නිලධාරිනිය සම්බන්දයෙන්ද හෙළිදරවු කළා .
    දත් ගැලවීමට අමතරව සුදු වෑන් , රත්තරන් සංචිත , යුරෝ කිබුලන්ට අමතරව කට ඇතුලට ඔබන පිස්තෝල පිළිබද විශේෂඥයකු වන රාජිත සේනාරත්න පිළිබදව අප සුපුරුදු පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තුමෙන්තුවටත් පොලිස්පතිතුමාටත් පැමිනිලි කිරීමට බලාපොරොත්තුවෙනවා .
    රාජිත සේනාරත්න අතීතයේ සිට සුදු බළලුන් කහ බළලුන් සමග ආශ්‍රය කිරීම හේතුවෙන් අපරාධ ජවනිකා වලට අදාල සිද්දීන් වල පිටපත් අලුතින් සැකසීමට අවශ්‍ය නොවන පුද්ගලයකු ලෙසත් කහ සුදු බළලුන්ට සම්බන්ධ අපාරධයේම කොටසක් බවත් ප්‍රසිද්දියට පත් අයෙකි .
    ප්‍රදීප් සංජිව පෙරේරා
    සිංහලේ සංවිදානයේ
    ජාතික සංවිදායක



    Cnews