පරාජිත රාජිතගේ කිබුල් නාඩගම පිලිබදව සිංහලේ සංවිදානය 2019-11-11 වන දින අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණිලි කර සිටින ලදී .
පැමිණිල්ල ශනි අබේසේකර වෙත් සිදු කල අතර එම පැමිණිල්ල මගින් අපරාධකරුවන් සැගවීම අපරාධකරුවන් ආරක්ෂා කිරීම සහ සාක්ෂි වසන් කිරීම සම්බන්දයෙන් හා ශානි අබේසේකර විසින් අදාළ අපරාධමය වැරැද්ද සගවන බවටත් අප විසින් චෝදනා කර සිටින ලදී .
ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ස්ථාන මාරුවක් ලැබුණු පසු කිබුල් පරිෂණය ආරම්භ කල අතර දින දෙකක් පුරාවට පැමිණිල්ලට අදාළ වැඩිදුර ප්‍රකාශ සටහන් කරන ලදී .වැඩි දුර ප්‍රකාශ වලදී ශානි මෙම පැමිණිල්ල යටගසා තබමින් සිදුකල අපරාදය පිලිබදව සම්පුර්ණ පැහැදිලි කිරීමක් සිදු කලද අද දින අධිකරණයට කරුණු වාර්තා කල අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඒ පිලිබදව කිසිදු සටහනක් මහේස්ත්‍රාත්වරයා වෙත් යොමු නොකිරීමට වගබලා ගැනීම පුදුම සහගතය . තමන්ගේ සනුහරේ උන් රකින වැඩවසම් ගෝත්‍රික තියරියක් cid ය තුල තවමත් ක්‍රියාත්මකවීම ඉතා කනගාටුදායක තත්වයකි .
නව රජයටද පරීක්ෂණ ඉක්මන් කිරීම සම්බන්ධයෙන් කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර තවදුරටත් අපරාදේ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අයාලේ යන තත්වයකට පත්ව ඇති බව නම් කිව යුතුමය .2019-11-27 දින වනවිටත් මාද්‍ය සාකච්චාවට අදාළ සම්පුර්ණ video පටය නඩු භාණ්ඩයක් ලෙස මා විසින් භාර දුන් අතර භාරගත් බවට ලේඛනය මෙහි සදහන් වේ .
කිසිදු සැකකරුවෙකු පැමිණිල්ලෙන් පසු දින 21 ක් ගතවී තිබුනද මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර දෙවෙනි වරටත් කිබුල රාජිත එකම වරද දිගින් දිගටම සිදුකරමින් ඇත.
කෙසේ වෙතත් අද දින රාජිත සේනාරත්න නැවතත් ජනමාද්‍ය අමතමින් කල පිස්තෝල කතාවෙන් වැඩි දුරටත් හෙළිදරවු කරගත හැකි අපරාධ කරුනු ගණනාවක් ස්විස්තර්ලන්ත තානාධිපති කාර්යාල නිලධාරිනිය සම්බන්දයෙන්ද හෙළිදරවු කළා .
දත් ගැලවීමට අමතරව සුදු වෑන් , රත්තරන් සංචිත , යුරෝ කිබුලන්ට අමතරව කට ඇතුලට ඔබන පිස්තෝල පිළිබද විශේෂඥයකු වන රාජිත සේනාරත්න පිළිබදව අප සුපුරුදු පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තුමෙන්තුවටත් පොලිස්පතිතුමාටත් පැමිනිලි කිරීමට බලාපොරොත්තුවෙනවා .
රාජිත සේනාරත්න අතීතයේ සිට සුදු බළලුන් කහ බළලුන් සමග ආශ්‍රය කිරීම හේතුවෙන් අපරාධ ජවනිකා වලට අදාල සිද්දීන් වල පිටපත් අලුතින් සැකසීමට අවශ්‍ය නොවන පුද්ගලයකු ලෙසත් කහ සුදු බළලුන්ට සම්බන්ධ අපාරධයේම කොටසක් බවත් ප්‍රසිද්දියට පත් අයෙකි .
ප්‍රදීප් සංජිව පෙරේරා
සිංහලේ සංවිදානයේ
ජාතික සංවිදායක
Cnews