ගූ චන්ඩි ටිකකට ගේමක් දුන්නා

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අද වැලිවේරිය පහු කරලා එනකොට මගේ ඉස්සරහින් ගියපු dimo බට්ටව හරස් කරලා මෝටර් සයිකල් එකක් නැවැත්තුවා. එක පාරටම සෙට් එකක් වට වෙලා ඩිමෝබට්ටගේ driverට helmet වලින් ඉඳලා ගහන්න පටන් ගත්තා. බට්ටගෙ ඩ්‍රයිවර් බයවෙච්ච පාර මෝටර් සයිකලෙත් ඇදගෙන ඉස්සරහට යන්න ගියා. හිර වුණා. ඊට පස්සේ මේකා එක පාර රිවස් කරලා මගේ බෆර් එකේ ඇමිණුනා.
    මම දඩස් ගාලා බැහැලා බට්ටගෙ දොර ගාවට ගිහිල්ලා කට්ටියට, ගහන්ඩ එපා අපි පොලිසියට මූ අල්ලලා දෙමු කියලා කිව්වා. බලනකොට සයිකලයකට ඉස්සර කරන්න දීපු නැති කේස් එකක්. මම යුනිෆෝම් එකෙන් හිටියේ. එතන හිටපු චණ්ඩි කෑගහනවා. "අපි රතුපස්වල යකෝ. ජාත්‍යන්තරයත් දන්නවා අපි ගැන. හමුදාවටවත් අඩංගු නෑ අපි" වගේ කතා කියන්න ගත්තා.
    සද්ද නැතුව හිටියා. පොලිසිය ආපු ගමන් මම ගහපු එවුන් ඔක්කොම ටික පෙන්නලා, නීතිය අතට ගන්න සෙට් එක මේ ඉන්නෙ ඕන උසාවියකට එන්න ලෑස්තියි කියලා කිව්වා. තුන් හතර දෙනෙක් පැනල ගියා. දෙන්නෙක් විතර ඉතුරු වුණා. ජාත්‍යන්තරයක් දන්න chandi ටික බයවෙච්ච පාර එවෙලේ ම රුපියල් තිස් දාහක් ගෙව්වා demo බට්ටගේ අලාබේ. මම පොලිසියට කිව්වා බට්ටගෙ කොල්ලා පැමිණිල්ල දාන්නේ නැත්නම් රජයේ දේපලට අලාභ හානි කියලා මගේ කාර් එක දාන්නම් කියලා. sorry.com චන්ඩි ටික රුපියල් තිස් දාහක් ඩිම බට්ටට ගෙවලා යන්න ගියා.
    incident එකක් උනාම Heat එක වැඩි වෙච්ච වෙලාවට කේන්ති ගන්න එපා. වෙලාව එනකං ඉවසීමෙන් ඉඳලා ගේම දීපල්ලා.
     
    Last edited:

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    oka ayin karapan,
    relative kenek hitiyot
    or oya dote padinchi karayek hitiyot
    hoyala meka pennai
    uba police da?
    උඹේ කන්සන් එකට තෑන්ක්ස්. මෙතන කේස් එක නීත්‍යානුකූලයි මට කියන්න අවශ්‍ය වුණේ නීතිය අතට ගන්න එවුන්ට අනිවාර්යයෙන් පාඩමක් උගන්වන්න ඕන
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    උඹේ කන්සන් එකට තෑන්ක්ස්. මෙතන කේස් එක නීත්‍යානුකූලයි මට කියන්න අවශ්‍ය වුණේ නීතිය අතට ගන්න එවුන්ට අනිවාර්යයෙන් පාඩමක් උගන්වන්න ඕන

    oka ayin karapan,
    relative kenek hitiyot
    or oya dote padinchi karayek hitiyot
    hoyala meka pennai
    uba police da?
    මම නොහිටින්න ඩිමෝ බට්ටගේ ඩ්‍රයිවර්ව සම්බල් කරනවා
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    රතුපස්වල ඉන්නේ මොඩයි
    අනිත් එවුන් ගැන නම් දන්නෑ. මුන්නම් මෝඩයි. හමුදාවට එදා ගහන්න ඇති. ඒ උනාට ඒකට ඇතිවෙන්න ගුටි කෑවනේ. චන්ඩ් ටෝක් දෙන්නේ නිකන් හැම එකාම උන්ව වන්දනා කරනවා වගේ

    පල පල බොරු බේගල් නොකියා.
    උඹේ පච අහන්න මේකේ ඉන්නේ මොඩයෝ නෙවෙයි...
    එල උඹ හරි
    ------ Post added on Jun 14, 2024 at 11:03 PM
     
    • Like
    Reactions: 2osama

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    Good.
    uba uniform hinda aulk na api wage ekek giya nm apitath gahanwane
    එහෙම හිතන්න එපා ඔය වගේම සීන් එකක් උනා පිළියන්දල හරස් පාරේදී මෝටර් සයිකලයක ආපු කොල්ලෙක් හප්පගෙන ගිහිල්ලා තිබ්බා CHR එකක්. මම සෙරෙප්පු දෙකක්වත් නැතුව මගේ civil වාහනෙන් බැහැලා ගියේ. යන්තමට දැක්කා උන්ගේ වාහනය ඇතුලේ බියර්ටින් වගයක් තියෙනවා. පටවගනියව් කොල්ලව කියලා කෑගහලා කිව්වහම මිනිස්සුත් ඔව් ඔව් ඕකුන්ගේ වාහනේම ගන්න කිව්වා. ඊට පස්සේ පිටිපස්සේ ඩිකියෙ දොර ඇරගෙන බලෙන්ම KDU hospital එකට අරගෙන ගියා. කොරෝන දවස්. යන ගමන් වන්වන් අයින් ගහලා බාප්පලත් ගෙන්න ගත්තා hospital එකටම. CHR driver wina එකෙක් ගෙන්නලා මාරු වෙන්න හැදුවේ. ඌත් අල්ලලා දීලා. බියර්ටින් ටිකවත් අයින් කරන්න දුන්නේ නෑ. බීලා වාහනේ පැඳගෙන ආපු බුවා ඔළුවේ අත ගහගෙන බිම වාඩිවෙලා හිටිය. ලොකුවටම කේස් එක පත්තු වෙන්න ඇති.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    Good.
    uba uniform hinda aulk na api wage ekek giya nm apitath gahanwane
    පුලුවන් ඉක්මනට දෙල්ගොඩට හරි නුවර පාරේ දාලා යක්කල හරි කඩවත හරි පැත්තට පලයන්. ඔය චන්ඩි නෑ.
     
    • Love
    Reactions: Nidarshana_k