ගූ.න්.පි-රිදිල

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පෝස්ටරේට ගොඩාක් රිදිලා ඈ.. මහින්දානන්දට අපගේ මෙව්වා එක :rolleyes::rolleyes::rofl::rofl::rofl:

     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    :rofl::rofl::rofl::rofl:

    සිරාවටම බං කොහෙද අලුත් ගමනක්? පරණ උං ටිකම දාගෙන උන්ට ඕන විදියට යනවා මිසක් ......
     
    • Like
    Reactions: yosh371

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    :rofl::rofl::rofl::rofl:

    සිරාවටම බං කොහෙද අලුත් ගමනක්? පරණ උං ටිකම දාගෙන උන්ට ඕන විදියට යනවා මිසක් ......

    ගමන පැත්තකින් තියපං, අරු පොස්ටරෙ ඉස්සරහින් තියෙනවා. ඉස්සෙරා උන් දෙන්නා දෙහි කපනවා. පෙන විදියට උන් කැමැත්තක් නෑ වගේ අරුන්ව ගත්තට. මහින්දානන්ද වෙනම අතල් ඒකක් ගන්නවා.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අජිත් පෙරෙරාට මොකද යකෝ මල පනින්නෙ අහා දෙම්මුල්ලු හමබයෝ හිරු ට්ව බලන්නේ නැහැනේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ගමන පැත්තකින් තියපං, අරු පොස්ටරෙ ඉස්සරහින් තියෙනවා. ඉස්සෙරා උන් දෙන්නා දෙහි කපනවා. පෙන විදියට උන් කැමැත්තක් නෑ වගේ අරුන්ව ගත්තට. මහින්දානන්ද වෙනම අතල් ඒකක් ගන්නවා.


    අජිත් කාරයට නම් ගමට යන්න වෙන්නේ නෑ...බණ්ඩාරගම පරාද උනා ප්‍රාදේශීය සභාවත් ඕකා...මෙදා පාරත් එච්චර තමයි...මේවා මතක තියෙන්න ඕනේ මිනිස්සුන්ට....බදුදීන් එක්ක ගමට එන්න එපා කියපුවා...මහින්දානන්දගේ වැඩ ආතල් තමා :cool::cool:

     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Aru kyanne mase dekai udgoshana karanna puluwan ita passe ba kyala. E kyanne u piligannawa Gota dinanawa kyala