සිරාවටම බං කොහෙද අලුත් ගමනක්? පරණ උං ටිකම දාගෙන උන්ට ඕන විදියට යනවා මිසක් ......
ගමන පැත්තකින් තියපං, අරු පොස්ටරෙ ඉස්සරහින් තියෙනවා. ඉස්සෙරා උන් දෙන්නා දෙහි කපනවා. පෙන විදියට උන් කැමැත්තක් නෑ වගේ අරුන්ව ගත්තට. මහින්දානන්ද වෙනම අතල් ඒකක් ගන්නවා.

ekiyanne ara inna set eka gena unuth ashamed wenawa![]()