මේ අටමගල ඉස්කොලවලටත් අරන් ගිහින් පෙන්නනව

ගුරුවරු මුකුන්ද මන්ද මේකෙ
https://m.facebook.com/story.php?story_fbid=303331367162438&id=485612778257776

mokadda watinakama? poddak kiyala diyanko. mama danne na.ඉතින් උබට අමාරුද? ඒ බස් එකේ වටිනකම විශේශත්වෙ උබට නොතෙරුනාට අනිත් ගොඩක් අයට තේරෙනවා. කුහක වෙන්න එපා
මුන්ව ලින් ගෙම්බො කරවන එක මහඋන් කරන්නෙ. එඩියුකේෂන් ෆෙයා එකක්වත් තිබුනන් මුන් ලොකුවෙලා ඉස්සරහට යන පාත් එකවත් තෝරගයිHe nama gobba seen thiyenne me rate
Wena rata wal wala oHoma iskola wala lamai inna thena kara nama principal ge indala education minister wenakam case dai.
ඉතින් උබට අමාරුද? ඒ බස් එකේ වටිනකම විශේශත්වෙ උබට නොතෙරුනාට අනිත් ගොඩක් අයට තේරෙනවා. කුහක වෙන්න එපා
![]()
මේ අටමගල ඉස්කොලවලටත් අරන් ගිහින් පෙන්නනව
ගුරුවරු මුකුන්ද මන්ද මේකෙ
https://m.facebook.com/story.php?story_fbid=303331367162438&id=485612778257776

ඉතින් උබට අමාරුද? ඒ බස් එකේ වටිනකම විශේශත්වෙ උබට නොතෙරුනාට අනිත් ගොඩක් අයට තේරෙනවා. කුහක වෙන්න එපා
මොනවා කරන්නද. උදේ ඉඳල හැන්දෑ වෙනකං ඉන්දියන් පඩංගු බලල, බස් සින්දු අහල ඉන්න රටක ඕව තමයි වීර ක්‍රියා.He nama gobba seen thiyenne me rate
Wena rata wal wala oHoma iskola wala lamai inna thena kara nama principal ge indala education minister wenakam case dai.
![]()
මේ අටමගල ඉස්කොලවලටත් අරන් ගිහින් පෙන්නනව
ගුරුවරු මුකුන්ද මන්ද මේකෙ
https://m.facebook.com/story.php?story_fbid=303331367162438&id=485612778257776
මොනවා කරන්නද. උදේ ඉඳල හැන්දෑ වෙනකං ඉන්දියන් පඩංගු බලල, බස් සින්දු අහල ඉන්න රටක ඕව තමයි වීර ක්‍රියා.
Owමොනවා කරන්නද බන් එක එක මිනිස්සුන්ගෙ ටේස්ට් එක.
එක අන්තයක කොළඹ 7 පොෂ් ඉස්කොලෙක ආදි සිසුවියො මේල් ස්ට්‍රිපර්ස් ලා බැච් පාර්ටි එකට ගෙන්නලා පුක වනලා ආතල් එකක් ගන්නවා
තව අන්තයක ගමෙ මහ විද්‍යාලයක දම් රැජින කියලා බස් එක රවුමක් කරකවලා ආතල් එකක් ගන්නවා .
උපේක්ෂාවෙන් විඳ දාරාගනින් මචං.

මම දැක්කා බන් කොහෙද ඩොටේ ඉස්කෝලෙක පිට්ටනියේ ඔය බස් එක වටේ කරකවනවා.ළමයි කට ඇරන් බලන් ඉන්නවා..
මම දැක්කා බන් කොහෙද ඩොටේ ඉස්කෝලෙක පිට්ටනියේ ඔය බස් එක වටේ කරකවනවා.ළමයි කට ඇරන් බලන් ඉන්නවා..
කොළඹත් ඉන්නවා බන් ඔය ටේස්ට් එකට යන උන්.
හැබැයි ඉස්කොලවල් වල පිනාලා ගුරුවරු එව්වාට ඉඩදෙන්නෙ නැහැ ,ඒකයි වෙනස.
බැරි වෙලාවත් බස් එක එක පැත්තකට ආවනම්.ලමයින්ටනේ අනතුරක් වෙන්නේ.Ow![]()
Eeke link eka thmai mn dla tynne
ඉතින් උබට අමාරුද? ඒ බස් එකේ වටිනකම විශේශත්වෙ උබට නොතෙරුනාට අනිත් ගොඩක් අයට තේරෙනවා. කුහක වෙන්න එපා
බැරි වෙලාවත් බස් එක එක පැත්තකට ආවනම්.ලමයින්ටනේ අනතුරක් වෙන්නේ.
ඩීජේ පාටිත් ඔය එල් එස් ඩී ගහල දඟලන්න හදපුව මෙහෙ අපේ කට්ටිය බියර් එකක් ගහල මෙලෝ රහක් නැතුව ඩිහ් ඩිහ් සද්දයක් දාගෙන ඔහේ ඉන්නවා. ගෙදර ගියහම පොලිසියෙන් ගුටි කාල වගෙයි. අතේ සල්ලිත් ඉවරයි. කරන්නං වාලේ කරන අටමගල් ඒවා නම්. අනික තමයි දැන් පඳුරක් ගානේ ඩීජේ ල.
අපි කොච්චර බැන්නත් ඔව්වා නවතින්නෙ නැහැ බන්. බලපන් ඉන්ටර්නෙට් තියෙන සොෂල් මීඩියාස් තියෙන මේ යුගයෙදිත් මෙව්වායෙ අඩුවක් නැහැ නෙ?
රටම පොෂ් කරන්න අමාරුයි ,
වෙන්ඩ පොෂ් උනුත් ඉතිං එක්තරා වයස් සීමාවකදි රඟාවි.එතනින් එහාට නැහැ
මේක මෙහෙම හරි හොඳයි කිව්ව හැකි
තව සවුත්තු දෙයක් තියෙනවා මේ රටෙ මේ ඩීජේ කාරයො හින්දා ඇතිවෙච්ච කාලකණ්නි පාර්ටි සංස්කෘතිය