ගූ රැජින

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    44302775_2256530821041268_5618711452538896384_n.jpg

    මේ අටමගල ඉස්කොලවලටත් අරන් ගිහින් පෙන්නනව:confused:
    ගුරුවරු මුකුන්ද මන්ද මේකෙ
    https://m.facebook.com/story.php?story_fbid=303331367162438&id=485612778257776
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    He nama gobba seen thiyenne me rate
    Wena rata wal wala oHoma iskola wala lamai inna thena kara nama principal ge indala education minister wenakam case dai.
     
    shanakafromsl

    Member
    Jul 12, 2010
    187
    15
    0
    38
    hambanthota
    ඉතින් උබට අමාරුද? ඒ බස් එකේ වටිනකම විශේශත්වෙ උබට නොතෙරුනාට අනිත් ගොඩක් අයට තේරෙනවා. කුහක වෙන්න එපා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,981
    3,781
    113
    ඉතින් උබට අමාරුද? ඒ බස් එකේ වටිනකම විශේශත්වෙ උබට නොතෙරුනාට අනිත් ගොඩක් අයට තේරෙනවා. කුහක වෙන්න එපා
    mokadda watinakama? poddak kiyala diyanko. mama danne na.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    He nama gobba seen thiyenne me rate
    Wena rata wal wala oHoma iskola wala lamai inna thena kara nama principal ge indala education minister wenakam case dai.
    මුන්ව ලින් ගෙම්බො කරවන එක මහඋන් කරන්නෙ. එඩියුකේෂන් ෆෙයා එකක්වත් තිබුනන් මුන් ලොකුවෙලා ඉස්සරහට යන පාත් එකවත් තෝරගයි
    ඉතින් උබට අමාරුද? ඒ බස් එකේ වටිනකම විශේශත්වෙ උබට නොතෙරුනාට අනිත් ගොඩක් අයට තේරෙනවා. කුහක වෙන්න එපා

    ඕක ඒ ඉස්කෝලෙ හරි ලංකාවෙ එකෙක්හරි හදපු එකක්නම් කමක් නැ
    ඒම නැතිව ඉන්දියාවෙන් ගෙන්නපු මලකඩ උත්තතකට අාදරෙයි අාදරෙයි කිය කිය අැමිනෙන්න ඕන නෑනෙ. රටක් ඉස්සරහට යයිද තොපිවගේ උන් එක්ක.
     
    Oct 17, 2018
    264
    28
    0
    ඉතින් උබට අමාරුද? ඒ බස් එකේ වටිනකම විශේශත්වෙ උබට නොතෙරුනාට අනිත් ගොඩක් අයට තේරෙනවා. කුහක වෙන්න එපා

    තෝ වගේ ගොඩේ පොන්න හුත්තන්ට ඕවා හොඳයි ඉතින්. ඒ රටේ ඉගෙනුම් ක්‍රමවේද අපේ ලංකාවට සමාන කරල කම්පෙයාර් කරන්න බෑ ඉතින්. ඒත අපේ අධ්‍යාපන ක්‍රමවේදයේ දැක්මක් නෑ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,981
    3,781
    113
    He nama gobba seen thiyenne me rate
    Wena rata wal wala oHoma iskola wala lamai inna thena kara nama principal ge indala education minister wenakam case dai.
    මොනවා කරන්නද. උදේ ඉඳල හැන්දෑ වෙනකං ඉන්දියන් පඩංගු බලල, බස් සින්දු අහල ඉන්න රටක ඕව තමයි වීර ක්‍රියා.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    44302775_2256530821041268_5618711452538896384_n.jpg

    මේ අටමගල ඉස්කොලවලටත් අරන් ගිහින් පෙන්නනව:confused:
    ගුරුවරු මුකුන්ද මන්ද මේකෙ
    https://m.facebook.com/story.php?story_fbid=303331367162438&id=485612778257776

    මොනවා කරන්නද බන් එක එක මිනිස්සුන්ගෙ ටේස්ට් එක.

    එක අන්තයක කොළඹ 7 පොෂ් ඉස්කොලෙක ආදි සිසුවියො මේල් ස්ට්‍රිපර්ස් ලා බැච් පාර්ටි එකට ගෙන්නලා පුක වනලා ආතල් එකක් ගන්නවා
    තව අන්තයක ගමෙ මහ විද්‍යාලයක දම් රැජින කියලා බස් එක රවුමක් කරකවලා ආතල් එකක් ගන්නවා .

    උපේක්ෂාවෙන් විඳ දාරාගනින් මචං.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    :rofl::rofl::rofl::rofl:මම දැක්කා බන් කොහෙද ඩොටේ ඉස්කෝලෙක පිට්ටනියේ ඔය බස් එක වටේ කරකවනවා.ළමයි කට ඇරන් බලන් ඉන්නවා..
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මොනවා කරන්නද. උදේ ඉඳල හැන්දෑ වෙනකං ඉන්දියන් පඩංගු බලල, බස් සින්දු අහල ඉන්න රටක ඕව තමයි වීර ක්‍රියා.

    අපි කොච්චර බැන්නත් ඔව්වා නවතින්නෙ නැහැ බන්. බලපන් ඉන්ටර්නෙට් තියෙන සොෂල් මීඩියාස් තියෙන මේ යුගයෙදිත් මෙව්වායෙ අඩුවක් නැහැ නෙ?

    රටම පොෂ් කරන්න අමාරුයි ,
    වෙන්ඩ පොෂ් උනුත් ඉතිං එක්තරා වයස් සීමාවකදි රඟාවි.එතනින් එහාට නැහැ

    මේක මෙහෙම හරි හොඳයි කිව්ව හැකි
    තව සවුත්තු දෙයක් තියෙනවා මේ රටෙ මේ ඩීජේ කාරයො හින්දා ඇතිවෙච්ච කාලකණ්නි පාර්ටි සංස්කෘතිය

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොනවා කරන්නද බන් එක එක මිනිස්සුන්ගෙ ටේස්ට් එක.

    එක අන්තයක කොළඹ 7 පොෂ් ඉස්කොලෙක ආදි සිසුවියො මේල් ස්ට්‍රිපර්ස් ලා බැච් පාර්ටි එකට ගෙන්නලා පුක වනලා ආතල් එකක් ගන්නවා
    තව අන්තයක ගමෙ මහ විද්‍යාලයක දම් රැජින කියලා බස් එක රවුමක් කරකවලා ආතල් එකක් ගන්නවා .

    උපේක්ෂාවෙන් විඳ දාරාගනින් මචං.
    Ow :yes::yes: :(
    :rofl::rofl::rofl::rofl:මම දැක්කා බන් කොහෙද ඩොටේ ඉස්කෝලෙක පිට්ටනියේ ඔය බස් එක වටේ කරකවනවා.ළමයි කට ඇරන් බලන් ඉන්නවා..

    Eeke link eka thmai mn dla tynne
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :rofl::rofl::rofl::rofl:මම දැක්කා බන් කොහෙද ඩොටේ ඉස්කෝලෙක පිට්ටනියේ ඔය බස් එක වටේ කරකවනවා.ළමයි කට ඇරන් බලන් ඉන්නවා..

    කොළඹත් ඉන්නවා බන් ඔය ටේස්ට් එකට යන උන්.
    හැබැයි ඉස්කොලවල් වල පිනාලා ගුරුවරු එව්වාට ඉඩදෙන්නෙ නැහැ ,ඒකයි වෙනස.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කොළඹත් ඉන්නවා බන් ඔය ටේස්ට් එකට යන උන්.
    හැබැයි ඉස්කොලවල් වල පිනාලා ගුරුවරු එව්වාට ඉඩදෙන්නෙ නැහැ ,ඒකයි වෙනස.

    :sorry:බැරි වෙලාවත් බස් එක එක පැත්තකට ආවනම්.ලමයින්ටනේ අනතුරක් වෙන්නේ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :sorry:බැරි වෙලාවත් බස් එක එක පැත්තකට ආවනම්.ලමයින්ටනේ අනතුරක් වෙන්නේ.

    අන්න එහෙම වෙලා එකෙක් දෙන්නෙක් මකබෑවුණා නම ඔන්න පත්තරෙන් දැකලා සිරාගෙ කන් පලල්වෙලා දම් රැජින මස් කරන්න නියොග කරනවා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,981
    3,781
    113

    අපි කොච්චර බැන්නත් ඔව්වා නවතින්නෙ නැහැ බන්. බලපන් ඉන්ටර්නෙට් තියෙන සොෂල් මීඩියාස් තියෙන මේ යුගයෙදිත් මෙව්වායෙ අඩුවක් නැහැ නෙ?

    රටම පොෂ් කරන්න අමාරුයි ,
    වෙන්ඩ පොෂ් උනුත් ඉතිං එක්තරා වයස් සීමාවකදි රඟාවි.එතනින් එහාට නැහැ

    මේක මෙහෙම හරි හොඳයි කිව්ව හැකි
    තව සවුත්තු දෙයක් තියෙනවා මේ රටෙ මේ ඩීජේ කාරයො හින්දා ඇතිවෙච්ච කාලකණ්නි පාර්ටි සංස්කෘතිය

    ඩීජේ පාටිත් ඔය එල් එස් ඩී ගහල දඟලන්න හදපුව මෙහෙ අපේ කට්ටිය බියර් එකක් ගහල මෙලෝ රහක් නැතුව ඩිහ් ඩිහ් සද්දයක් දාගෙන ඔහේ ඉන්නවා. ගෙදර ගියහම පොලිසියෙන් ගුටි කාල වගෙයි. අතේ සල්ලිත් ඉවරයි. කරන්නං වාලේ කරන අටමගල් ඒවා නම්. අනික තමයි දැන් පඳුරක් ගානේ ඩීජේ ල.