ගූ විමලෙ නානවෝ

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තොපි තනියම ආතල් ගන්නේ දාපිය ලින්ක් එකක් :frown:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    Ape lankawe unta deshapalane agata paththiyan wela thiyenne..dan eka kana bona ganata watila..eth mewayin wenne minissu pil bedena eka witharai..sinhala minissunge ekamauthukamak naththe oya jara deshapaplanaya nisa..eken wasi ganne anith agam jathi wala un..danwath hadiyalla.deshapaluwonta kade yanne nathuwa..unta kade giya kiyala ubalata wena sethak naha..
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    Ape lankawe unta deshapalane agata paththiyan wela thiyenne..dan eka kana bona ganata watila..eth mewayin wenne minissu pil bedena eka witharai..sinhala minissunge ekamauthukamak naththe oya jara deshapaplanaya nisa..eken wasi ganne anith agam jathi wala un..danwath hadiyalla.deshapaluwonta kade yanne nathuwa..unta kade giya kiyala ubalata wena sethak naha..

    lankawe wadipura inne deshapalane gana danumak nathi minissu ban. ekai awla wela tiyenne
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සාමාන්යෙන් පාරක් අනාගතයේදී මන්තීරු එකතු කරන්න් ඉන්නවනම් ඒ පාරේ තියෙන පාලම් ඒ වැඩිවන මංතීරු ගන්නට හදනවා.

    කොහෙද ඕයි වැඩිවෙන මන්තීරැ ගානට පාලම් ලොකු කලේ? එහෙම පාලම් ලොකු කොරන්න පුලවන්ද? ඉදිකිරීම් ගැන පොඩිඩක් හරිි දන්න උන් දන්නවා සීන් එක.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    10985408_10153215369386259_7210094191556769_n.jpg
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    අන්තිම වටේ අපොච්චි නියමෙට උත්තර දුන්නා විමල්ට ගූ යන්න :lol::lol::lol:
    විමලයටනම් ගූගියේ නෑ අපි බැලුව මේක ඉවරවෙනකම්ම. අර හරින්කියන ගොන්තඩිය බව් බව් ගාල බුරනවා විතරයි.මාතෘකාවට එන්නෙම නෑ.ඌ දොඩවන්නෙම වල්පල්. විමල්ගෙනාපු තර්කයත් එක්ක හරින්ට රෙවුනා.ඒකකයකට යන වියදම ගැන අහලුවාම මු විමල් හොරට දීපු ගෙවල් ගැන කියවනවා.මූ කොරවෙලා හිටියෙ.විමලයත් අැරියෙ නෑ නැවත නැවත මාතෘකාවටම ගෙනාවා.අන්තිමට මහින්දගෙ වොයිස් තට් එකක් දැම්මා.අන්තිමටම මූ කියනවා ඔයා නෑව ඔයා නෑව ලු.විවාදයක් හරිය කලානම් නාපු එක බලන්ඉන්න අයට තේරෙනවා.මූ කෙලවගත්ත නිසා ඌම කියනවා අනිතා නෑවලු.මේකෙ ඉන්න ජෙප්පොන්ට විමල්ව වහකදුරැවගේනෙ විමල් දිනුවත් උන් කියන්නෙ නෑව කියල තමයි.