ගූ විමලෙ නානවෝ

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    11249086_10205551964532674_8439604196290883759_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විමල්ගේ මුලික තර්කය උනේ රුපියල් බිලියන 750න් බිලියන 500ක් කොමිස් ගහනවා කිව්ව,
    කෙරවලපිටිය කොටස නැවැත්තුවේ නැත්තේ ඇයි කියන එක.
    අප්‍රේල් 23 අලුත් කැබිනට් පත්‍රිකාව යටතේත් කරන්නේ එම මුදලටම කියන එක.
    හරින්ට ඔප්පු කරන්න තිබුනේ, එහෙම කැබිනට් පත්‍රිකාවක් දාල නැහැ. අපි ඒ ගානට නෙමෙයි කරන්නේ. කොමිස් නැතිව පාර හදනවා කියල.
    ඒ කිසිවක් හරින් ඔප්පු කලේ නැහැ.
    විමල්ට පෞද්ගලිකව ගැහැව්වා.
    ටෝයියෝ කියනවා විමල් නෑවලු!
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    තීරු 6 පාරක් නෑ බං පාර කොහොමත් තීරු 4යි පාලම විතරක් 6යි
    wadak na yako munta kiwwata. wimalege katinma oka kiwwa.:angry: ath mun wishwasa karanne ma na.:confused:. thawa parak oka balapallako..:rofl::rofl::rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    elakiriye සම හරක් ටොයියො විශේෂයෙන් 'හරීන්ගෙ ෆ්‍රේන්ඩ්ස්ලා' වෙච්ච අපේ සම හරක් 'ජෙප්පො' ෆුල් චූන්...colonthree emoticon
    මොකෝ ඒ.. විමල් අද.. උන් අර දවස්වල පස්ස පොලවෙ ගගහා කියෝපු 'හයිවේ මෙගා ඩීල් කථාව' බොරුයි කියලා පෙන්නන්න ගිහින් අනාගත්තා කියලා උන්ට තේරිච්ච නිසා වෙන්න ඇති නේ...grin emoticon
    එතකොට උන්ගෙ ඇස්වලට කන්වලට මොළගෙඩිවලට මේ සාකච්චාව පේන්න ඇහෙන්න තේරෙන්න ඇත්තෙ මෙහෙම...
    ''..හරීන් හරිම බුද්ධිමත් විදිහට විමල්ගෙ තර්ක බින්දා.. ඒ කියන්නෙ මේ පාරට යන බිලියන 67න් බිලියන 50ක් හොරකම් කරනවා.. මෙතන රාජපක්ෂලා මෙගා ඩීල් එකක් කරපු බව හරීන් ඔප්පු කලා..."
    පට්ට චූන් එකක් එන්නැත්තෙ ඕක නිසා නේ නේද...???
    අනේ පුළුවන් නම් එහෙම 'පට්ට විදිහට' මේ සාකච්චාව තේරුම් ගත්ත එක ටොයියෙක් හරි අපට පැහැදිලි කරලා දියල්ලකො... දැන් මේ පාරෙ මෙගා ඩීල් එකේ වටිනාකම කීයද...??
    දැන් ඒ සල්ලි කෝ...?? කාටද ඒක යන්නෙ...??
    ඇත්තටම කවුද බං දැන් ඒ සල්ලි හොරකම් කරන්නෙ... grin emoticon
    මේ 'හයිවේ එකේ කථාව' ඇදෙන්නෙම ඕක නිසා නේ නේද...
    මුලිනම ඒක විසදගෙන ඉන්න එපා යැ..
    හරීන්ගෙ 'මඩ තල්ලි' ගැන කථා කරන්න කලින්...
    මොකෝ බත් කාලා ඉවර වෙලා නේ අතුරුපස කන්නෙ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    වාද, සංවාද, මතවාද සමඟින් පැවති දෙරණ වාදපිටියෙන් විමල් විසින් හරීන් දණින් වට්ටවයි...
    යන්නේ කොහෙද මල්ලේ පොල...පාරක් ගැන කථා කරන්න ඇවිත් මේ යකා ගෙයක් ගැන අහනවා. පලමේ කියුබික් එකකට ගාන ඇහුවා විතරයි. ටොමියා වගේ බුරන්න ගත්තා ගෙයක් ගැන අහලා .ඇයි ඉතින් ගානක් දන් නැනේ . මුන්ගෙ පන් පොරි විතරයි අර ගොන්ජයි, තඹයයි,ටොමියයි,මු මල්ලේ පොල්. බොරු කෙප්ප කෙලින්නැතිව හිටපිය හරෙන්.







    ලොල් ඔයි:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: EUMA175

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    hora hora kiyanawata wada thaman peni hitiya karuna sambandeyaen haringen hoda pilithurak labune naha
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    2/2 = 0 කියපු උන්ට කඩේ යන එවුනුත් ඉන්නවා කියල අදනේ දැනගත්තේ :rofl:

    උබත් හෙන ස්වාදීනයි කියල අමු හෙළුවෙන් යහපාලනෙට කඩේ යන්නෙ නේද බන්

    :D:D


    විමල හරි මොකා හරි.. හරි වෙලාවට ඌ හරි..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබත් හෙන ස්වාදීනයි කියල අමු හෙළුවෙන් යහපාලනෙට කඩේ යන්නෙ නේද බන්

    :D:D


    විමල හරි මොකා හරි.. හරි වෙලාවට ඌ හරි..

    උබත් හෙන ස්වාදීනයි කියල අමු හෙළුවෙන් මහින්දට කඩේ යන්නෙ නේද බන්

    :D:D


    හරින හරි මොකා හරි.. හරි වෙලාවට ඌ හරි..
     

    ruwan11111

    Member
    May 18, 2015
    6
    2
    0
    වීමල් පල් හොරෙක් ලක්දිව පත්තරේ නැවැත්තුවහම ඊට පස්සේ හිරු පත්රේ පටන්ගත්තෙ මහජනයාගේ මුදල් එකතු කරලා.ඒ මුදල් වලිනුත් විමල් ගැහුවා.විනි හෙට්ටිගොඩ ඇතුලු පිරිසක් හිරු පත්තරෙන් ඉවත් වීමට ප්‍රධානව බලපැවේ ඕකයි.
     
    • Like
    Reactions: wdk and isurueka

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබත් හෙන ස්වාදීනයි කියල අමු හෙළුවෙන් මහින්දට කඩේ යන්නෙ නේද බන්

    :D:D


    හරින හරි මොකා හරි.. හරි වෙලාවට ඌ හරි..

    මහින්දව ගෙනාවාම සේරම හරිද ?
    මහින්ද හොරා,මෙගා ඩීල්,ගෙවල් පහයි,රත්තරං පාරවල්,කෝටි ප්‍රකෝටි

    :lol::lol::lol:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    විමලයටනම් ගූගියේ නෑ අපි බැලුව මේක ඉවරවෙනකම්ම. අර හරින්කියන ගොන්තඩිය බව් බව් ගාල බුරනවා විතරයි.මාතෘකාවට එන්නෙම නෑ.ඌ දොඩවන්නෙම වල්පල්. විමල්ගෙනාපු තර්කයත් එක්ක හරින්ට රෙවුනා.ඒකකයකට යන වියදම ගැන අහලුවාම මු විමල් හොරට දීපු ගෙවල් ගැන කියවනවා.මූ කොරවෙලා හිටියෙ.විමලයත් අැරියෙ නෑ නැවත නැවත මාතෘකාවටම ගෙනාවා.අන්තිමට මහින්දගෙ වොයිස් තට් එකක් දැම්මා.අන්තිමටම මූ කියනවා ඔයා නෑව ඔයා නෑව ලු.විවාදයක් හරිය කලානම් නාපු එක බලන්ඉන්න අයට තේරෙනවා.මූ කෙලවගත්ත නිසා ඌම කියනවා අනිතා නෑවලු.මේකෙ ඉන්න ජෙප්පොන්ට විමල්ව වහකදුරැවගේනෙ විමල් දිනුවත් උන් කියන්නෙ නෑව කියල තමයි.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දව ගෙනාවාම සේරම හරිද ?
    මහින්ද හොරා,මෙගා ඩීල්,ගෙවල් පහයි,රත්තරං පාරවල්,කෝටි ප්‍රකෝටි

    :lol::lol::lol:


    කොටි එනවා, රට බේරාගනිමු
    මහබැංකු වංචාව, ස්මග්ලින්, බේරුවල පොලිසිය, රනිල්ට ළමයි නෑ

    :lol::lol::lol:
     

    waligamaya

    Well-known member
  • කට්ටිය ගැහිල්ල් ගැන දැනගන්න මොරටුව civil eng department එකේන් කරපු චොස්ට් fusibility study report එක සොයාගන පුලුවන්නම් බල පළල්. හරින උනත් එක හරයට පැහැ දිලි කලේ නැ. එහෙම බලපුවහම civil department එකේ සර් ලත් $ කාක්කෝ

    :lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මොනවා උනත් විමල් නම් අදම අත්අඩංගුවට ගනීවි කියල මට හිතෙන්නේ යහපලානේ ඇති කරන්න.